අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බල්ලන්ට අකාරුණිකව සැලකූ බලු වෙළෙන්දා බල්ලන් විසින් මරා දමයි….

by editor
අප්‍රේල් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විශාල සුදු පැහැති සුනඛයින් තිදෙනෙකු විසින් වටකරගෙන පහර දෙමින් සිටි නවසීලන්තයේ ක්‍රිස්ට්චර්ච් ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ නිරුවත් මළ සිරුර නිවසේ පිටුපස දී හමු වී ඇතැයි එරට පොලීසිය වාර්තා කරයි.

රිකියානා හිරවානි නැමැති 33 හැවිරිදි මෙම පුද්ගලයා සුනඛයින් අභිජනනය කරන්නෙකු ලෙසට කටයුතු කර ඇති අතර ඔහුගේම සුනඛයින් මොහුට පහර දී මරා දමන්නට ඇතැයි පොලීසිය විශ්වාසය පළ කරයි.

ඔහුගේ අසල්වැසියන්ගෙන් පැමිණි ඇමතුමක් අනුව පොලීසිය එම ස්ථානයට ළඟා වෙන විටත් සුනඛයින් තිදෙනෙකු ඔහුගේ සිරුර වටකරගෙන සිට ඇත.

අවිගත් පොලීසිය එම සුනඛයින් පන්නා දමා හිරවානිගේ නිරුවත් මළ සිරුර අසළට ළං වීමට සමත්ව ඇතැයි ‘ඩේලිමේල්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

මෙම පුද්ගලයා සුනඛයින්ට හොඳින් නොසැලකූ බවත් සුනඛයින් අභිජනනය කරමින් ‘මුදල් සොයන්නෙකු’ ලෙසට පමණක් ක්‍රියා කළත් බවත් අසල්වැසියන් පවසා තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“ඔහුගේ සිරුරේ සෑම ඉල ඇටයක්ම දකින්න පුළුවන් වුනා..” සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු පවසා ඇත. තවත් අයෙකු සඳහන් කළේ එක් ඔහුගේ පණසුන් සිරුර එක් සුනඛයෙකු විසින් තවදුරටත් සපා කමින් සිටි අතර පොලීසිය පැමිණෙන තුරු සුනඛයාව සිරුරෙන් ඈත් කිරීමට කෑ ගසන්නට සිදු වූ බවයි.

රහස් පරීක්ෂක ජ්‍යෙෂ්ඨ සැරයන් කොලින් බෙයිලි ඔහුගේ මරණයේ සැක කටයුතු කිසිවක් නොමැති බව තහවුරු කළේය.

පොලිස් අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිද්ධිය වූ ස්ථානය තවදුරටත් පරීක්ෂා කරමින් සිටින අතර මරණය හදිසි මරණ  පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ට කෑල්ලයි… රනිල්ට කෑල්ලයි… පොහොට්ටුව බෙදෙයි!

Next Post

සුපිරි වෙළඳසල්වලින් සස්ටජන් කිරිපිටි ටින් 30කට වඩා ඉස්සූ මව ලේලිය පුතා සහ දියණිය අත්අඩංගුවට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.