බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ට කෑල්ලයි… රනිල්ට කෑල්ලයි… පොහොට්ටුව බෙදෙයි!

by editor
අප්‍රේල් 13, 2023
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන අවුරුද්ද සඳහා සැලසුම් වී ඇති ජනාධිපතිවරණයේ දී  පොදුජන පෙරමුණේ  ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරනු ඇති බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින්ම ලබා දුන් ප්‍රකාශ මාධ්‍යයේ පලවීමත් සමග  පොදුජන පෙරමුණේ අභ්‍යන්තර බෙදීමක් ඇති තිබෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.  

තතු දත් ආරංචි මාර්ගවලට අනුව ජනාධිපතිවරයා ඊලඟ ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සූදානම් බව ඉඟි කර තිබේ.

එම ඉඟි පලවීමෙන් අනතුරුව අයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති, පොදු ජන පෙරමුණු මන්ත්‍රී දිළුම් අමුණුගම ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණිය ද ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වූ විට ඔහුට අනිවාර්යයෙන්ම පොදුජන පෙරමුණ ලෙස ඔවුන්   සහයෝගය දක්වන බවත්ය.

කෙසේ වෙතත් පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර වසම් පැවසුවේ  පොදු ජන පෙරමුණෙන් ජනාධිපතිවරණය සඳහා තරග වැදීමට සුදුසුම අපේක්ෂකයා  එම පක්ෂයේ ජාතික සංවිධායක   බැසිල් රාජපක්ෂ බවය.

අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් රජයේ විවිධ වගකීම් දරන මන්ත්‍රීවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීව සිටින බවත්,  තවත් ප්‍රබලයින් පිරිසක් බැසිල් රාජපක්ෂ වෙත පක්ෂපාතීව සිටින බවත්ය.

RelatedPosts

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

බැසිල් රාජපක්ෂට හිතවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වූ රන්ජිත් බණ්ඩාර පැවසුවේ මෙම උත්සව සමයෙන් අනතුරුව පක්ෂයට නව  නායකත්වයක් එක්වනු ඇති බවය.

මේ වනවිට පොදු ජන පෙරමුනේ නායකත්වය දරනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසිනි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇත්තටම චීනයට රිලව් ලක්ෂයක් මොකටද ?… අපට නොපෙනෙන කතාවක්!

Next Post

බල්ලන්ට අකාරුණිකව සැලකූ බලු වෙළෙන්දා බල්ලන් විසින් මරා දමයි….

Related Posts

පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.