අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලරහිත GMOA අමාත්‍යංශය එක්ක වැඩ කරන්නේ කොහොමද? GMOF අසයි!

by Lanka Sara Editor
දෙසැම්බර් 14, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නින්‍යානුකූල නොවන වෘත්තිය සමිති නිලධාරීන්‌ මණ්ඩලයක්‌ නීතියට පටහැනි ආකාරයෙන් කටයුතු කිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන්‌ බෙල්ලන මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යවා තිබේ.

එහි දැක්වෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හා එහි ක්‍රියාකාරී කමිටුවට වාරණ නියෝගයක් ක්‍රියාත්මක වන අවධියක ඔවුන් තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග නිකුත් කිරීම, මාධ්‍ය මගින් විවේචන කිරීම, වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සහ සීමාවාසික පත්කිරීම් ආදියට බලපෑම් කරමින් සිටින බවය.

මේ පිළිබඳ රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංසදයේ සභාපතිවරයා සෞඛ්‍ය ලේකම් වෙත යවන ලද ලිපියේ පහත කරුණු ද සඳහන් කර ඇත.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය යනු වර්ථමානයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තිය ගැටළු පිළිබඳ ඉදිරිපත් වන ප්‍රධාන වෘන්තිය සමිති2 කි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වෙනසකට ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය තම ව්‍යවස්ථාවෙන්ම වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ලෙස රෝගීන්ට එරෙහිව කටයුතු කිරීම ස්වයං වාරණයකට ලක්‌ කොට ඇති බවය.

වර්තමානයේ රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට හා එහි ක්‍රියාකාරී කමිටුවට වාරණ නියෝගයක්‌ ක්‍රියාත්මක වන බව අප දැනුවත් වී ඇත. එහි පිටපත් අප වෙත ලැබි ඇත.

තත්වය එසේ තිබියදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යාශයට නියෝග නිකුත් කිරීමක්‌ හා මාධ්‍ය කටයුතු මගින්‌ විවේචනය කිරීමක්‌ දක්නට ලැබේ.

එපමණක්‌ නොව වෛද්‍ය නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා සෘජු බලපෑමක්‌ එල්ල කිරීමක්‌ සිදු කරයි. තවද පශ්චාත් සීමාවාසික පත්විම්‌ කෙරෙහි විවේචනාත්මක බලපෑම්‌ මාධ්‍ය මගින්‌ සිදු කරයි. සෞඛ්‍ය අමාත්‍යාශයේ පළවෙනි මහලේ අංක 07 කාමරය වෘත්තිය සමිති කාමරයක්‌ ලෙස කටයුතු කරයි.

එම කාමරය තුළ සංගමයේ ලිපිකරු ද යොදා රාජකාරී ඉටු කරයි. තව ද වෛද්‍යවරුන්ගේ consent එක නොමැතිව අක්‍රමික ලෙස වැටුපෙන්‌ මුදල් විවිධ සංගමයේ අරමුදල සඳහා ගණකාධිවරුන්‌ විසින්‌ කපා හරියි.

එම නිසා මේ පිළිබඳ කොපමණ දැනුවත් කළ ද සෞඛ්‍ය අමාන්‍යංශයේ නිසි ක්‍රියාමාර්ගයක්‌ නොගැනීමේ තත්වයක්‌ මේ දක්වා නිරීක්ෂණය විය.

මෙය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින්නා වු වෛද්‍ය නිලධාරීන්ට වන අසාධාරණයක්‌ බැවින්‌ හා එක නීතියක්‌ එක රටක්‌ සංකල්පය පෑහැරහැරීමක්‌ ද වන බැවින්‌ ඔබතුමාට එරෙහිව නිති මාර්ගයෙන්‌ අප සංසදය කටයුතු කිරීමට පෙර නිති උපදෙස්‌ මත මෙම ලිපිය අප මුලික විරෝධතාවයක්‌ ප්‍රකාශ කරමින්‌ ඉදිරිපත් කරන්නෙමු.” යැයි ද එම ලිපියේ සඳහන් කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අර්බුද එනවිට පාර්ලිමේන්තුව වැසූ ලංකා දේශපාලනයේ ඉතිහාසය!

Next Post

“ගෑස් පිපිරීම්වලින් හානිවන වින්දිතයින්ට නීතිඥ සහය නොමිලේ දෙනවා” – විපක්ෂ නායක සජිත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.