සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලපෙරේතකමට පොහොට්ටුවට හේත්තු වෙන ශ්‍රිලනිප නායකයන්ට වෙනදේ මම කීවේ අවුරුදු තුනකට කලින් – චන්ද්‍රිකා කියයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් නියෝනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයන් එදා පොහොට්ටුව සමග එකතු වුණේ තනිකරම බල තන්හාව නිසා බවත් ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් හෝ දූරදර්ශීභාවයකුත් නොමැති අතර ඇත්තේ තනිකරම බල පෙරේතකම පමණක් බවත් හිටපු ජනාධිපතිතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. .
මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයන් බවත් ඔවුන්ට එයින් ගැලවීමේ හැකියාවක් නොමැති බවත් ඇය සිය ෆේස්බුක් සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පවසන්නීය.
ඇය එහිදී දැක්වා ඇති සම්පූර්ණ සටහන මෙසේය.

“ මාධ්‍යවේදියෙක් පසුගිය දිනෙක මගෙන් ඇසූ පැනයකට මා ලබා දුන් පිළිතුර පහත දක්වමි.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂ නායකයන් ඔබතුමියට පක්ෂයට නැවත ආරාධනා කිරීමට සූදානම් බවක් ආරංචි වී තිබෙනවා.

මම කිසිදු විටෙක පක්ෂයෙන් ඉවත් වී නැහැ. මම අදටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක. ඒත් 2018 වසරේ ජූනි මාසයේ සිට පක්ෂයේ කිසිදු සාකච්ඡාවකට හෝ රැස්වීමකට මට ආරාධනා ලැබෙන්නේ නැහැ. අපේ තාත්තා, අම්මා, මල්ලී සහ මම අවුරුදු 85කට ආසන්න කාලයක් නියෝජනය කළ අත්තනගල්ල ආසනයේ, ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉතාමත් නිර්ලජ්ජිත ලෙස මාව ඉවත් කළා.
ඒ ඉවත් කළේ මම පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කතා කළ නිසා. පක්ෂයේ ආසන සංවිධායකවරුන් සියයට අනූවක් විරෝධතාව ප්‍රකාශ කර තිබියදී, පක්ෂයේ කිසිදු නීත්‍යනුකූල අනුමැතියකින් තොරව පොහොට්ටුව සමග ගිවිසුම්ගත වීමට විරුද්ධ වීමයි, අපි කළ වරද. ස්වාධීනව සිට පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට ගෙන යන ලෙසයි අපි ඉල්ලා සිටියේ. පොහොට්ටුව සමග සන්ධානගතවීමෙන් අපේ පක්ෂය විනාශ වන බව අපි අවධාරණය කළා. අපි එදා වසර තුනකට කලින් කියපු දේ අද ඇත්තක් වෙලා තිබෙනවා. ඒගොල්ලොත් අද ඒ දේ පිළිගන්නවා.
අපේ පක්ෂ නායකයෝ එදා පොහොට්ටුව සමග එකතු වුනේ තනිකරම බල තන්හාව නිසා. ඔවුන්ට පක්ෂය ගැන ආදරයක් නැහැ. දූරදර්ශීභාවයකුත් නැහැ. තනිකරම බල පෙරේතකම විතරයි තිබෙන්නේ.
මේ රජය කරන සෑම වැරදි ක්‍රියාවකටම මේ අයත් කොටස්කාරයෝ. මොවුන්ට එයින් ගැලවෙන්න බැහැ.
මේ අවස්ථාවාදී, බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙලා, දූශ්‍ය නොවූ, ඇත්තටම පක්ෂයට ආදරය කරන, ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට මේ පක්ෂය භාර දිය යුතුයි. මේ බලලෝභී, අදූරදර්ශි නායකයන්ට කවදාවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනගන්න බැහැ. මෙවැනි අය සමග කටයුතු කර මගේ වේලාව නාස්ති කරන්න මම සූදානම් නැහැ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුරෝපා සංගමය තුල එකම චාජරයකට යෝජනාවක් – ඇපල් සමාගම රතු එළියක්

Next Post

නපුරු බලවේග පලවා හරින සියවස් ගණනක් පැරණි භූතානයේ සුවඳ ධූප වට්ටෝරුව

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.