බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 බන්ධනාගාරය තුළ ඉම්රාන් ඛාන්ට වස දී ඝාතනය කිරීමේ අවදානමක්! ඉම්රාන් බිරිය පැමිණිලි කරයි…

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට  බන්ධනාගාරය තුළ වස දී ඝාතනය කිරිමේ අවදානමක් ඇතැයි ඔහුගේ බිරිය වූ බුෂ්රා බිබී පන්ජාබ් ස්වදේශ ලේකම් වෙත ලිඛිතව දන්වා තිබේ..

Geo News වාර්තාවකට අනුව  බුෂ්රා බිබී පන්ජාබ් ස්වදේශ ලේකම්වරයා වෙත පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් මෙන්ම පකිස්ථාන ටෙහ්රීක් – ඊ- ඉන්සාෆ් ( පීටීඅයි) පක්ෂයේ නායකයාවන  සිය සැමියාගේ ආරක්ෂාව පිළිබඳ තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, ඔහුට  ඇටෝක් සිරගෙදරදී ‘වස පෙවිය හැකි’ බවත් ය.

බුෂ්රා බීබී පන්ජාබ් ස්වදේශ කටයුතු ලේකම් වෙත යැවූ ලිපියේ දක්වා ඇත්තේ  තම ස්වාමිපුරුෂයා රාවල්පින්ඩි හි අඩියාලා බන්ධනාගාරයට ගෙන යන ලෙස අධිකරණය විසින් අදාළ බලධාරීන්ට නියෝග කර තිබිය දී මේ ආකාරයෙන්  ඇටොක්සි සිර ගෙදර රඳවා තබාගෙන සිටින බවය.

පීටීඅයි ප්‍රධානියා ඔක්ස්ෆර්ඩ් උපාධිධාරියෙකු සහ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු බැවින් ඔහුගේ සමාජ හා දේශපාලන තරාතිරම අනුව බන්ධනාගාරයේ බී පන්තියේ පහසුකම් ලබා දිය යුතු බවත ්ඇය පන්ජාබ් ස්වදේශ ලේකම් වෙත සිහිකර ඇත.

එමෙන්ම  මීට පෙර ඛාන් ඝාතනය කිරීමට තැත් කිරීම් දෙකක් සිදු කර ඇති නමුත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඇය පෙන්වා දී තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

මේ අවදානම මත හිටපු අගමැතිවරයෙක්වන  සිය සැමියාට නිවසේ පිසූ ආහාර සහ නිවසින් රැගෙන එන ජලය පානය කිරීමට අවසර ලබා දෙන ලෙසද ඇය ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍යය කියයි.

බන්ධනාගාර නීතිය අනුව ඔහුට පැය 48ක් ඇතුළත සියලු පහසුකම් සැලසීමට නියමිතව තිබූ නමුත් දින 12ක් ගතවී ඇතත් ඒවා ලබාදී නොමැති බවත්  බන්ධනාගාර නීතිවලට අනුව ඔහුට පෞද්ගලික වෛද්‍යවරයෙක් ලවා වෛද්‍ය පරීක්ෂන කර ගැනීමට අයිතියක් ඇති බවත් පෙන්වා දෙන ඇය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට මෙම පහසුකම් ලබා නොදීම සම්බන්ධව පරීක්ෂණයක් ද ඉල්ලා සිටින්නීය.

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් 2018-22 ධුර කාලය තුළ විදේශ ප්‍රභූවරුන්ගෙන්   ලැබුණු රාජ්‍ය තාන්ත්‍රික ත්‍යාග විකිණීම සම්බන්ධයෙන් වරදකරු වී    වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටින්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටට විදේශ විනියම ගේනන පෙර මිනිස්සුන්ගේ ජීවිත බේරා ගනිමු… සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂඥ වෛද්‍යවරුන්ට යෝජනා කරයි!  

Next Post

කෝච් නැතිව යොවුන් පොදුරාජ්‍ය ම්ණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය සහ ඔස්ට්‍රේලියා පුහුණුකරුවන් උදව් කළ හැටි!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.