බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝච් නැතිව යොවුන් පොදුරාජ්‍ය ම්ණ්ඩල ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය සහ ඔස්ට්‍රේලියා පුහුණුකරුවන් උදව් කළ හැටි!

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Nilupul-Thejana

නිළුපුල් තේජනගේ ජයග්‍රාහී පිම්ම...

Share on FacebookShare on Twitter

රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන්  වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා නිසා  මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද ඇති වූ අපහසුතාවය වළක්වා ගැනීම සඳහා ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පුහුණු කරුවන් ශ්‍රි ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට උපකාර කළ ආකාරය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පවසයි.

මෙම මළල ක්‍රීඩා උළලේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් යොමාල් අකලංක   රිදී පදක්කම ද,  නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනා ගැනීමට සමත් විය.

දහසක් බාධා මැද තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව භාරව පුහුණුකරුවන් නොමැති වීම ගැටලුවක් වූ බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා බීබීසිය වෙත පවසා තිබිණි.

කෙසේ වුවත් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම භාරව පැමිණි ලාංකික පුහුණුකරුවෙක් සහ ඉන්දියාවේ පුහුණුකරුවන් විසින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වූ ලේකම්වරයා හෙළි කර ඇත.

“ඇමෙරිකාවෙන් සුනිල් බණ්ඩාර පුහුණුකරුට වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිනියට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා, බීච් වොලිබෝල් කණ්ඩායම භාරව සිටි පුහුණුකරු යටතේ මේ සංචාරයට එක්වෙන්න.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අ”නමුත් ඒ තරගාවලිය අතර වාරයේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය උපදෙස් ලබා ගන්න පුහුණුකරුවෙක් හිටියේ නැහැ.”

“නමුත් හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවේ ටීම් එකත් එක්ක ආවේ ලංකාවේ කෝච් කෙනෙක්. අනුලා කොස්තා කියලා. අපි එයාට කතා කරලා කිව්වම එයා ටීම් එක බලලා තිබුණා. ”

“ඒ වගේම ඉන්දියන් ටීම් එකේ මැනේජර් සහ කෝච්ටත් අපි දැනුම් දුන්නා. එයාලත් අපේ ළමයින් ගැන හොයා බලලා තිබුණා.” මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා  බීබීසී වෙත පවසා තිබිණි. – බීබීසී

Tags: නවතම
Share69Tweet43
Previous Post

 බන්ධනාගාරය තුළ ඉම්රාන් ඛාන්ට වස දී ඝාතනය කිරීමේ අවදානමක්! ඉම්රාන් බිරිය පැමිණිලි කරයි…

Next Post

ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කර නවීන ආරක්ෂක ප්‍රතිපත්තියක් හදනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.