සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බත්තරමුල්ලේ කොට සුපුන් විශේෂ කාර්ය බලකායෙන් වෙඩි කා මිය යයි!

by editor
ඔක්තෝබර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අගෝස්තු 25 වැනිදා දකුණු  තලංගම  කොරෑබ ප්‍රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන  ජනක පුෂ්පකුමාර (43) නැමැති පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු වූ  කොට සුපුන් ලෙස හදුන්වන හමුදාවෙන් පැනවිත් සැඟවී සිටින 24 හැවිරිදි කමාන්ඩෝ භටයෙක් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් තිබේ.

විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කරන්නේ හංවැල්ල පොලිස් බල ප්‍රදේශයේ දී කොට සුපුන් සමග කළ මුහුණට මුහුණ වෙඩි තබා ගැනීමක දී ඔහු මිය ගිය බවය.

අද (07) අළුයම    වග ප්‍රදේශයේ රියල් ස්ටේට් හිදී මෙම  වෙඩි හුවමාරුව සිදුවී තිබේ.

සැකකාර ඝාතකයා අත් අඩංගුවට ගැනිමට ගිය  අවස්ථාවේ වෙඩික්කරු විසින් ටී 81 ස්වයංක්‍රීය අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත වෙඩි තබා ඇති බවත්. විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩි ප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවත් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරු රැදී සිටි නිවස පරීක්ෂා කිරීමේදී ජීව අත්බෝම්බයක් සහ යතුරු පැදියක් සහ ව්‍යාජ අංක තහඩුවක් සොයාගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහායට ලක්ව ඝාතනය වූ කොට සුපුන් නැමැත්තා විසින් වෙඩි තබා ඝාතනය කර තිබුනේ  බත්තරමුල්ල බන්ටි නැමැත්ති පාතාල අපරාධකරුගේ ඥාතියෙකි.

බත්තරමුල්ලේ බන්ටි දැන් විදේශතවි සිටින්නේ කළුතර එතනමඩලේ දී සමයං ඇතුළු පාතාලයේ පස් දෙනෙක් සහ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙක් ඝාතනය කළ අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් ලෙස අත් අඩංගුවට පත්ව ඇප මත නිදහස් වි සිටිය දී ය.

පසුගිය අගෝස්තු 25 වැනිදා ඝාතනය වන්නේ බන්ටිගේ සමීප ඥාතියෙකි. ඒ ඝාතනය සම්බනන්ධව පරීක්ෂණ කරමින් සිටි කණ්ඩායම මෙම සැකකාර ඝාතක කොට සුපුන් අත් අඩංගුවට ගැනිමට යෑමේ දි මෙම වෙඩි වැදීම සිදුවූ බව විමර්ශන අංශ කියයි.

පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිංගඟ පිටාර ගලයි… ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි… බද්දේගම මහ ගංවතුර මට්ටමකට ආසන්නයේ..

Next Post

අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා තත්ත්වය නිසා මාතර පාසල් සඳුදා – අඟහරුවාදාත් වසා දමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.