සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බංකොලොත් වූ ආණ්ඩුවේ කොම්පැණි 10ක් ඈවර කිරීමට යයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

පවතින ආර්ථික අර්බුදය හමුවේ පාඩු ලබන  රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන්  ගත් තීරණයකට අනුව දැනට බංකොලොත් ව ඇති ආයතන 10ක් ඈවර කිරීරීමට රජය මේ වනවිට අවධානය දක්වා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.එවැනි රාජ්‍ය ආයතන 55ක් අතරින් දැනට බංකොලොත්ව ඇති  සහ යළි ගොඩ ගැනීම අසීරු මට්ටමකට පවතින මෙම ආයතන ඈවර කිරීමට ලක් කොට එහි පවති සම්පත් ද්‍රවශීලතාවකට ලක් කිරීමට ඒ අනුව කටයුතු යොදා ඇත.

මේ අනුව ලංකා රබර් නිෂ්පාදන සහ අපනයන සංස්ථාව, ලංකා සළුසල, රාජ්‍ය වෙළෙඳ තොග සංස්ථාව, ලංකා සිමෙන්ති සංස්ථාව, ලංකා සිමෙන්ති සමාගම, ජනතා පොහොර ව්‍යවසාය සමාගම, ලංකා ෆැබ්රික් සමාගම, නොර්ත් සී සමාගම, සිලෝන් සෙරමික් සමාගම, ලක්දිව ඉංජිනියරින් සමාගම යන සමාගම් මේ අනුව නුදුරේදීම ඈවර කිරීමට ලක්වනු ඇති බව සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට මූල්‍යස්ථායීතාව සම්න්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව අපේක්ෂා කරන යෝජනා අතරටද පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යහගතකරණය කිරීමට අදාළ යෝජනා රජය විසින් ඉදිරිපත් කරනු ලැබ  ඇති අතර දැනට ක්‍රියාත්මක වන හඳුනාගත් රාජ්‍ය ව්‍යවසාය 55ක් අතරින් උපායමාර්ගික වශයෙන් වැදගත් ආයතන පහක් පමණක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක කිරීටත් සෙසු ආයතන පෞද්ගකීකරණය කිරීමට හෝ ඈවර කිරීමට ලක් කිරීමට අවධානය යොමු කර ඇති බවත් එම වාර්තාවේ සදහන් වේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රචන්ඩත්වයට එරෙහිව දිය හැකි එකම පිළිතුර මර්ධනය පමණයි! රනිල් ජනපති ගැන සතුටුයි – නාමල්…

Next Post

ප්‍රධාන සන්ධාන දෙකක් හැදෙයි… ජාතික ජන බලවේගය තුන්වන බලවේගයක් ගොඩ නගයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.