අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෝලිම් ගැහුණ රටක මිනිස්සුන්ට වෙන දේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් කියයි!

කරන්න දෙයක් නෑ... පෝලිමේ හිටියත් මේ ප්‍රශ්නයේ තාවකාලික බව සුබවාදිව හිතලා  විනෝදයෙන් සැහැල්ලවෙන්  ඉන්න වෙනවා..

by editor
ජූනි 24, 2022
in පුවත්
Fueal
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පොලිම්වල එක දිගට වරුවක්  දෙකක්  සිටින විට අධික ලෙස මානසික පිඩනයකට ලක්වි  විවිධ  කායික ආබාධ  ඇතිවිය හැකි බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය   රූමි රුබන්  පවසයි.

මේ දිනවල බැලු  බැලු අත පොලිම් බවත්  පොලිම්වල සිටිමත්  පොලිම් දැකිමත් මානසික වදයක්  වුවත් අප  සියලුදේනාටම  පොලිම්වල සිටිමට සිදුවි ඇති බැව් මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේ කිවේය.

“පොලිස් වලසිටිම  එක අතකින් කායිකව හා මානසිකව බලපානවා. මෙම පොලිම්වලට තරුණයින්  මෙන්ම වැඩිහිටියන්ද යවනවා. විවිධ කායික අබාධ තියෙන අය යනවා. මේ අයට එක දිගට වැඩිවෙලාවක් හිටගෙන ඉන්න බැහැ. විවිධ කායික ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. මානසික ආතතිය වැඩිවෙන්න පුළුවන්. එක දිගට එක විදියට පොලිමක වරුවක් දෙකක් ඉන්නවා කියන්නේ අධික මානසික පිඩනයකට ලක්වෙන දෙයක්. මානසික පිඩනය වැඩිවු විට කායික ආබාධ වැඩිවෙන්න පුළුවන්.  නියමිත වෙලාවට බෙහෙත් ටික බොන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන  සොයාබලන්න වේලාවක් නැහැ. “

“මානසික  පිඩනය නිසාම තමන්ගේ ශාරිරික සෞඛ්‍යයත් අහිමිකරගන්නවා. මෙවැනි අවස්ථාවකදි අධික රුධිර පිඩනය හෘදය වස්තුවේ අබාධ  මේ වගේ දේවල් වැඩියෙන් ඇතිවෙන්න මෙම මානසික කාරණා බලපානවා. අපේ වැඩිහිටි පරපුර රැක ගැනීම ඉතා වැදගත්. තෙල් පොලිමකට යැවිය යුත්තේ ශක්තිය තියෙන තරුණයින්. ලෙඩරෝග තියෙනවා නම්  ඒ සඳහා අවශ්‍ය ප්‍රථිකාර ලබා ගැනිම  ඉතා වැදගත්.“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“පොලිම්වල මේ ගතකරණ පිඩනය හැමදාම නැතිවේවි.  මෙම තාවකාලික ගැටලුව විසඳාගෙන  රටක් වශයෙන් ඉදිරියට යාහැකි කියන සුභවාදි බලාපොරොත්තුව එක්ක  තමයි අපිට ජීවත්වෙන්න තියෙන්නේ.  අසුභවාදි බලාපොරොත්තුවක් එක්ක ජිවත්වුවහොත් ඒ ඇතිවන මානසික පිඩනය නිසා ශාරිරික වගේම  මානසික රෝගින් බවට පත්වෙන්න පුළුවන්.“

“තෙල් පොලිමක නිදිමරගෙන එකදිගට ඉන්නවානම්  තනි පුද්ගලයෙකු පමණක් නෙවෙයි ඒ සදහා පවුලේ කිහිපදෙනෙකු සම්බන්දවිම  වැදගත්. “

තමන්ගේ ශරිර සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් විය යුතුයි. පොලිමේ ඉන්න  අතරේ තමන්ගේ හිත දුෂණය කරගන්නේ නැතිව  ආරවුල් සදහා පැටලෙන්නේ නැතිව  සන්සුන්ව සිටිය යුතුව ඇති බවද  රූමි රුබන් මහතා සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධනහලේ දූෂණයක් වීඩියෝ කළ තරුණයෙකුට ඉන්ධනහල් සේවක මැරයින් පහර දී මරා  දමලා… 

Next Post

කැබිනට්  අනුමැතිය ලැබුණු  විජේදාසගේ  21ට කිසිසේත් සහය දෙන්නෙ නෑ – සජබ කියයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.