අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් මහනුවර ජාතික රෝහලේ…

පහර දී පලායන්න හැදුවා... පොලිිසය කියයි... කිසිම පහරදීමක් වුනේ නෑ... වෙඩි කෑ සැකකරුගේ ඥාතීහු කියති!

by editor
අගෝස්තු 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (19)  මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ  දී  පුද්ගලයෙක් පොලිස් වෙඩිපහරට ලක් වී  බරපතල  තුවාල ලැබ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිිසය පැවසුවේ      ගෙවල් බිදුම් ඇතුළු විවිධ සොරකම් හා කොල්ලකෑම් සිදුකර ඇතැයි චෝදනා ලද සැකකරුවෙක්     අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකුට පහර දී   පලා යෑමට උත්සාහ කරන විට පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඔහු තුවාල වී ඇති බවය.

කටුගස්තොට වතුවල පදිංචි සැකකරු මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලීසිය පැවසුවේය.

එහෙත් මේ සිද්ධිය ඇසින් දුටු පිරිස් සහ ඔහුගේ ඥාතීන් පවසන්නේ  මෙම පුද්ගලයා කිසිම ආකාරයකින් පොලිසියට පහර දීමට හෝ එරෙහි වීමට උත්සාහ නොකළ බවය.

බියපත් වී සිටි ඔහු පොලිසිය දැක පලා යන්නට සැරසෙද්දී පොලිිසිය වෙඩි තැබූ බවත්, එම වෙඩි පහර ඔහුගේ බඩට ඉහළින් වැදී බරපතල තුවාල සිදුවී ඇති බවත් ඥාතීහු පවසති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දකුණු ඉල ප්‍රදේශයෙන් වෙඩි උණ්ඩය ඇතුළු වීම නිසා බරපතළ තුවාල ලත් සැකකරු පොලිස් නිලධාරීන් විසින්ම ත්‍රිරෝද රථයෙන් රැගෙන ගොස් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සැත්කමකට ලක් කිරීම සඳහා පසුව ඔහු මහනුවර ජාතික රෝහලට මාරුකර එවා ඇත.

පොලිසිය කියන්නේ වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරු හා  එක්ව විවිධ කොල්ලකෑම් සිදුකළ කටුගස්තොට පොලිස් වසමේ වතුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මුරුතලාව ඉලුක්තැන්න ප්‍රදේශයේ නිවස වැටලීමට කළ අවස්ථාවේ දී මෙම වෙඩි තැබීම සිදු කළ බවය.

වෙඩි ප්‍රහාරයට ලක් වූ සැකකරුත්, ඔහු සම්බන්ධව තොරතුර කී සැකකරුත්    අධිකරණ වරෙන්තු තිබෙන  පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අලදෙණිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ජී සේනාරත්න  ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරාන්තික හෙපටයිටිස් බී හා සී වෛරසයන්ගෙන් බැට කන පාකිස්ථානය

Next Post

වඩා හොඳ අනාගතයක් උදෙසා භූතානයේ අධ්‍යාපනය හා සිවිල් සේවය ප්‍රතිසංස්කරණය වේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.