බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වඩා හොඳ අනාගතයක් උදෙසා භූතානයේ අධ්‍යාපනය හා සිවිල් සේවය ප්‍රතිසංස්කරණය වේ

by Lankasara News
අගෝස්තු 20, 2023 - Updated on අගෝස්තු 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තරුණ තරුණියන් විදේශ රටවල්වලට යන පසුබිමක, එරට අධ්‍යාපනය හා සිවිල් සේවාවේ ප්‍රතිසංස්කරණ සිදු කරමින් වඩාත් හොඳ අනාගතයක් තරුණ තරුණියන් වෙනුවෙන් සැකසීමට භූතානය ක්‍රියාකරමින් තිබෙන බව ‘භූතාන් ලයිව්’ වාර්තා කරයි. මේ වන විට භූතානයේ වයස අවුරුදු 15-24ත් අතර තරුණ පිරිස් 200 000 පමණ සිටින අතර ඔවුන් වර්ධනය වෙන්නේ රටේ සියලුම ක්ෂේත්‍රයන්ගේ පාහේ විශාල ප්‍රතිසංස්කරණයන් සිදු වෙන පසුබිමක ය. බොහොමයක් තරුණ පිරිස් විදේශ රටවල, අවස්ථාවන් සොයමින් රටෙන් පිටව යන ආකාරය ඔවුන් දකින නිසා සමහර තරුණ පිරිස් පවසන්නේ ඔවුන් හැදී වැඩෙන්නේ අවිනිශ්චිත කාල සීමාවක බවයි. කෙසේ වෙතත් භූතාන් ලයිව් සඳහන් කරන්නේ තරුණ පිරිස්වලයට යහපත් හෙට දවසක් උදා කිරීමට රට ක්‍රියා කරමින් සිටින මොහොතක, ජනතාව විදේශයන්ට යෑමත් තරුණයින් එසේ සිතීමත් කණගාටුවට කරුණක් බවයි.

ජනතාව මෙලෙසින් රටින් පිටව ඕස්ටේ්‍රලියාව වැනි රටවලට යෑම, රට තුළ ප්‍රශ්න කිහිපයක් නිර්මාණය කර තිබේ. ප්‍රධාන වශයෙන් මින් පෙර තිබූ රැකියා හිඟය නිම වී නව රැකියා අවස්ථා රැසක් නිර්මාණය වෙද්දී රටෙහි ශ්‍රම හිඟයක් ඇති වී ඇතැයි රිග්සින් නිමා නම් ශිෂ්‍යයෙකු පවසා ඇත. තවත් ශිෂ්‍යයෙකු පවසා තිබුණේ මෙලෙස රටින් පිටව යෑම සාමාන්‍ය දෙයක් බවයි.

“පැහැදිලිවම මට පේනවා අපේ රටේ සිදුවෙමින් පවතින පරිවර්තනය.. එය උතුමාණන්ගේ දැක්ම නිසා එය අපේ රටට විශාල බලපෑමක් ඇති කරයි කියලා මට දැඩි විශ්වාසයක් තියෙනවා..” තින්ලි ජම්ට්ෂෝ නම් ශිෂ්‍යයා පැවසීය.

“රටේ සිදුවෙමින් පවතින පරිවර්තනය අපේ රට සංවර්ධන ප්‍රගතිය කරා ගමන් කරන බවට ඇඟවීමක් බව මම විශ්වාස කරමි…” රිග්සින් සඳහන් කරයි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Share69Tweet43
Previous Post

පොලිස් වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙක් මහනුවර ජාතික රෝහලේ…

Next Post

සංචාරක ව්‍යාපාරයෙන් උපයන ආදායම පස් ගුණයකින් වැඩි කරගත යුතුයි… ජනපති යාල සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් ඉල්ලයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.