සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් ඇමතිගේ  අලුත් “පොත“…  “එංගලන්ත ශිෂ්ඨ ක්‍රමයට“ විරෝධතා මර්ධනය කරන හැටි කියයි..

by editor
දෙසැම්බර් 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අප නීති විරෝධී සුළුතරයේ ආත්මාර්ථකාමී කටයුතු වලින් බහු ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල් වීම වැළක්වීම සඳහායි. බ්‍රිතාන්‍ය පෙන්වා දෙන දියුණු ශිෂ්ටසම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට අපද කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැත – පොලිස් ඇමති ටිරාන් අලස්

ආත්මාර්ථකාමී සුළුතරයක් විසින් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල්වන ආකාරයට සිදු කරන නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීමට බ්‍රිතාන්‍ය නව අගමැති රිෂි සුනක් පොලිසියට අලුත් බලතල ලබා දී ඇති බවත් තමන්ද මේ ශිෂ්ඨ සම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට කිසිදු විටෙක කටයුතු නොකරන බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස්   පවසයි.

ඒ අනුව ඔහු තවදුරටත් පවසන්නේ මෙම නීති විරෝධී ක්‍රියාවලින් බහු ජනතාවගේ ජන ජීවිතය  කඩාකප්පල් වීම වැලැක්වීම සඳහා කටයුතු කරන බවය.

අමාත්‍යවරයා ට්විටර් පනිවිඩයක් මඟින් අවධානයට ලක් කර ඇත්තේ බී.බීසී පුවත් සේවය බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් උපුටා දක්වමින් කළ ප්‍රකාශයකි. ඒ අනුව අමාත්‍ය ටිරාන් අලස් සිය දීර්ඝ ට්විටර් පනිවිඩයේ මෙසේ සටහන් කර තිබේ.

“මා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ, උද්ඝෝෂණ කිරීම සඳහා ක්‍රමයක් නීතියක් සහ පිළිවෙළක් ඇති බවයි. එසේම බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කර ඇත්තේ

“ආත්මාර්ථකාමී සුළුතරයක් සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය කඩාකප්පල් කරන ආකාරයට සිදුකරන නීති විරෝධී උද්ඝෝෂණ කිසිසේත් අනුමත නොකරන බවත් නීති විරෝධී කටයුතු කරන උදවිය නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවයි. “

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තවද නීති විරෝධී උද්ඝෝෂණ මැඩලීම සඳහා පොලිසියට අලුත් බලතල ලබාදී ඇති බවය. ඒ දියුණු ශිෂ්ටසම්පන්න යුරෝපීය අත්දැකීමෙන් පිට අපද කිසිවිටෙකත් කටයුතු කරන්නේ නැත. “

“නීත්‍යනුකුල ලෙස සිදුකරන කිසිදු විරෝධතාවක් මැඩලීම අප ප්‍රතිපත්තිය නොවේ. අප කටයුතු කරන්නේ නීති විරෝධී සුළුතරයේ ආත්මාර්ථකාමී කටයුතු වලින් බහු ජනතාවගේ ජනජීවිතය කඩාකප්පල් වීම වැළක්වීම සඳහාය“ යනුවෙනි.“

I recently stated in @ParliamentLK that there is a way, a law and a system for protesting. The BBC quoting #British Prime Minister @RishiSunak reported, “It is ‘completely unacceptable’ that people were having their lives disrupted by a ‘selfish minority’ who join illegal (1/10)

— Tiran Alles (@TiranAlles) December 2, 2022

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මෝටර් රථයක් තුළ සිරවූ 17 හැවිරිදි පාසල් සිසුවෙක් මරුට…

Next Post

ජනපති සහ මාලදිවයින් උප ජනපති හමු වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.