සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙට්‍රල් ලීටරයක් හොයාගන්න තිබිලා නෑ…   රොගී කිරි කැටි දියණිය මැරිලා…  මරණ පරීක්ෂකවරයාත් හඬා වැටෙයි…

by editor
මැයි 22, 2022
in පුවත්
Baby-Death
Share on FacebookShare on Twitter
  • උඹ මේ කාලකන්ණි රටේ ඉන්නෙ නැතිව ගිය එක හොඳයි දුවේ… පෙට්‍රල් ලීටරයක් නැතිව රෝහල් ගත කිරීමට නොහැකිව මිය ගිය කිරිකැටි දියණයක් ගැන මරණ පරීක්ෂවරයා තැබූ සංවේදී සටහන…

ඉන්ධන නොමැති වීම නිසා නියමිත මොහොතේ රෝහලට ගෙනයාමට නොහැකිව අකාලයේ මිය ගිය දෙදිනක් වයස  බිළිඳු දියණියක් සමබන්ධ  පුවතක් හල්දුම්මුල්ලෙන් වාර්තා වේ.

මේ වේදානත්මක සිදුවීම වාර්තා කරනු ලබන්නේ  දියතලාව  හදිසි  මරණ පරීක්ෂක ශානක් රොශාන් පතිරණ   විසිනි.

මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුනේ රදාකඳුරේ බිළිඳියකි.

ප්‍රමාණවත්ව කිරි උරා නොබීම හේතුවෙන් සිරුර කහ පාට ගැන්වීම නිසා දරුවා රෝහල්ගත කිරීමට පියා හතර අතේ  ත්‍රී රෝද රථයක් සොයා ඇත. තෙල් නැත.  ඒ හේතුවෙන්  ත්‍රී රෝද රථයක් සොයාගැනීමට  අපහසු තිබේ.   පොඩි එකී මියගොස් ය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

බිළිදිය රෝහල්ගත කිරීම ප්‍රමාද වීමෙන් මෙම මරණය සිදු වී ඇතැයි වෛද්‍යවරු පවසා තිබිණි.

“පෙට්‍රල් ලීටරයක් හොයා ගන්න බැරි වුනා…“  හදිසි මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ඒ තාත්තා කියා ඇත.

කම්පනයට පත් වූ හදිසි මරණ පරීක්ෂක ශානක රොශාන් පතිරණ මෙම සටහන මුහුණු පොතට එක් කර තිබිණි.

ඒ සම්පූර්ණ විස්තර පහතින් ,

“දියතලාව රෝහලේ මාගේ 86 වෙනි මරණ පරීක්ෂණය සහ වේදනාත්මකම මරණය.

දින දෙකක් වයසැති මේ පොඩි දුව මව්කිරි බීම අඩුවී කහවීම හේතුවෙන් ලේ වල සිනි අඩුවීම නිසා ගෙදරදී ගැහෙන්න අරගෙන,

හල්දුම්මුල්ල රෝහලට ගේන්න තාත්තට ත්‍රී විල් එකට පැට්‍රොල් හොයන්න පැයක් විතර ගිහින්,හල්දුම්මුල්ල රෝහලට එනකොට ලේවල සීනි 22mg/dl .

දියතලාව රෝහලට ගේද්දී දරුවා හුස්ම අදිනවා. දියතලාව රෝහලේ ETU එකේ දරුවා නැති උනා

අර පැය පරක්කු උනේ නැත්නම් බේරගන්න තිබ්බා .

දෙයක් තමන්ටම වෙන්න ඕනේ ඒකේ දුක තේරෙන්න.

මස 9ක් බඩේ තියාගෙන දවස් 2ක් තුරුලේ තියාගෙන පැට්‍රොල් ලීටරයක් නැතුව දරුවෙක් නැති උනා කියන දුක ජිවිත කාලෙටම වද දේවී.

මිනිය කපන්නත් දුකයි, සියලු අවයව හොදට හැදුනු දරුවෙක්.

හෙන ගහනවා මේ කාලකන්නි දේශපාලුවන්ට.

පස්සේ හිතුනා මේ කාලකන්නි රටේ ජිවත් වෙන්නේ නැතුව ඒ ළමයා ගිය එක හොදයි කියලා”

 

 

Share69Tweet43
Previous Post

ඉන්දියාව තෙල් මිල අඩුකල හැටි

Next Post

කිසිම දේශපාලකයෙකුගෙන් රුපියලක දෙයක් අරගෙන නෑ… ඔප්පු කළොත් ඕනෑම දඬුවමකට යටත් වෙනවා.. ඤාණා මෑණියෝ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.