අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුංචි ඡන්දයෙන් පසු සෑම ගමකටම තරුණයින්ගෙන් සමන්විත පසු විපරම් උපදේශක සභාවක්! විපක්ෂ නායක සජිත් කියයි…

by editor
ජනවාරි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සෑම ප්‍රාදේශීය සභාවක්ම, සෑම ග්‍රාමසේවා වසමක්ම නියෝජනය වන පරිදි තරුණ උපදේශන සභාවක් පත්කිරීමට සමගි ජන බලවේගය තීන්දු කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

පසුගිය වකවානුවේ පුරවැසි අරගලයේ දී තරුණයින්ට පාලන තන්ත්‍රයට සහභාගී වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා සිටී බවත් එය යථාර්ථයක් කරමින් මේ පියවර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම උපදේශක සභාවට බලතල පවරන බවත්,ප්‍රාදේශීය සභාවේ වැඩ කටයුතු නිසියාකාරව නිසිආකාරව සිදුවන්නේ ද යන්න පිළිබඳව ඔවුන්ට විමර්ශනය කළ හැකි බවත් පැවසූ  විපක්ෂනායකවරයා , ඒ හරහා ප්‍රාදේශි සභාව තුළ වංචාව දූෂණය සහ අල්ලස තුරන් වන බවද පැවසීය.

පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විදේශීය රටවල් සමඟ සම්බන්ධතා ඇති කර ගනිමින් අපේ රටේ පළාත් පාලන  ආයතන නැංවීමට කටයුතු කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අමතරව කැපකරු ක්‍රමයක් හරහා පළාත් සභාවේ ප්‍රතිපාදන ඉහළ නැංවීමට කටයුතු කරන බවද පැවසීය.

අද උනුත් එකයි මුනුත් එකයි තමන් වෙනස් යැයි පාරම් බාන ඇතැමුන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේ ආණ්ඩුවේ ඇමති ධූර දැරූ බවත්,මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙක්ම බලයට ගෙන ඒමට සිය කැප කිරීම සහ දායකත්වය ඔවුන් ලබා දුන් බවත් විපක්ෂ නායකවරයා කීීීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඇතමුන් හොරු අල්ලන බවට පැවසුවාට එය කරන්නේ කෙසේදැයි නොපවසන බව කී විපක්ෂ නායකවරයා  සමගි ජන බලවේගය එය සිදු කරන්නේ සොරාගත් සම්පත් සහ මුදල් නැවත පවරා ගැනීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමෙන් බවද පැවසීය.

විපක්ෂ නායකතුමා මේ බව පවසා සිටියේ හම්බන්තොට සූරියවැව දී අද පැවති ජන හමුවකට එක්වෙමිනි

Tags: නවතම
Share69Tweet43
Previous Post

වාද්දුවේ වෙල් යායක් ගිනි ගනී…

Next Post

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගහපු ගැහිලි එකින් එක එළියට…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.