සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකා රෝගීන් හෘද රෝගීන් ඇඳන් උඩ මැරෙනවා… විශ්‍රාමික අම්මලා තාත්තලා බේත් ගැනීම නවත්තලා…

by editor
ඔක්තෝබර් 27, 2022
in පුවත්
No-Medicine
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • විශ්‍රාමික අම්මලා තාත්තලට  බේත් ගන්න පඩිය මදි… සල්ලි දීලා ගන්වත් බෙහෙත් නෑ… ඖෂධ ආනයන කරුවන් මේ වෙලාවෙදි බොරදියේ මාළු බානවා… සමස්ත ලංකා බටහිර ඖෂධ තොග බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම්  රවි කළංසුරිය හෙළි කරන මරණයේ කතාව…

ළමා , පිලිකා හෘද, රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ  ඇතුළු ඖෂධ වර්ග රැසක පවතින හිඟය හේතුවෙන් මේ වනවිට රෝගීන් මිය යමින් සිටින බව  සමස්ත ලංකා බටහිර ඖෂධ තොග බෙදා හරින්නන්ගේ සංගමයේ ලේකම්  රවි කළංසුරිය  පවසයි.

ඔහු පවසන්නේ  මේ වනවිට  ඖෂධ මිල සියයට තුන්සියයකින් හාරසියයකින් පමණ වැඩිවී රෝගීන් අන්ත අසරණ වී ඇති බවය.

ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල විශාල වශයෙන් වැඩිවිම නිසා  රෝගින් දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇති පසුබිමේ දී  ඖෂධ ආනයනකරුවන් බොරදියේ මාළුබාන අශිෂ්ට ආකාරය ද   රවි කළංසුරිය  හෙළි කරයි.

ගාල්ලේ අද (27) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව හෙළි කළේය. හෙතෙම මෙසේද කිවේය.“ ඖෂධ මිල රෝගින්ට දරාගන්න බැහැ.  ඖෂධ නියාමන අධිකාරියක් තිබුනාට වැඩක් නැහැ. ඖෂධවල මිල පාලනයක් නැහැ. වෙනදා රුපියල් 500ට ගත්තු බෙහෙත්  තුන්ඩුවේ බෙහෙත් ගන්න රුපියල් 2500ක් අවශ්‍යවෙනවා. 

විශ්‍රාමිකයින්ට මාසික බෙහෙත් ටික ගන්න ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නැහැ. මේ වනවිය විශ්‍රාමිකයින් විශාල පිරිසක්  බෙහෙත් ගැනීම අත්හැරදමලා. 

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ඖෂධ හිඟයට රජය  කිසිදු පියවරක් අරගෙන නැහැ  රෝහල්වල බාහිර ප්‍රථිකාර අංශවල ඖෂධ නැහැ. පුද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනිමේ දි රෝගින්  නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදෙනවා. අත්‍යවශ්‍ය ඖෂධ  වර්ග රැසක හිඟයක් තියෙනවා.“

“ළමා රෝගින්ට ලබාදෙන ඖෂධ නැහැ පිලිකා රෝගින්ට ලබාදෙන ඖෂධ වර්ග නැහැ. පිලිකා රෝගින්  මරණයට ලක්වෙමින් ඉන්නවා. හෘද රෝගින්ට අවශ්‍ය  ඖෂධ වර්ග මෙන්ම ශල්‍ය උපකරණ නැහැ.   ඖෂධ හිඟයට  කෙටි කාලින දිගු කාලින විසදුමක් නැහැ.

අවශ්‍ය වෙලාවට රෝගින්ට ඖෂධ නැහැ. යුද්ධයට නැති කඩුව කොස්කොටන්නද වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ.  රෝහල්වල නේවාසික ප්‍රථිකාර ලබන රෝගින්ටද  ප්‍රමාණවත් පරිදි ඖෂධ නැහැ. 

පුද්ගලික ඔසුසල්වලින්වත් මිලදිගන්න ඖෂධ නැහැ. අක්ෂිකාචවල මෙන්ම  අක්ෂි රෝගීන්ට ලබාදෙන ඖෂධ වර්ගවල හිඟයක් තියෙනවා. ඖෂධ නීතිගත සංස්ථාව අවශ්‍ය ඖෂධ වර්ගවලින් සියයට 15ක්වත් ගෙන්වන්නේ නැති නෑ..

 රවි කළංසුරිය   වැඩිදුරටත් සදහන් කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බල්ලෙක් යට කළැයි ලංගම රියදුරුට රියෙන් බස්සවා පහර දීලා… රියදුරු බරපතල තුවාල සහිතව රෝහලේ…

Next Post

සුපර් ඩීසල් නෑ… රටේම ගිලන් රථ බහුතරයක් ගිලන් වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.