සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෑවිල්ලත් එක්ක කුඩා තේ වතු හිමියන් විනාසයි….

by lankasara-editor
මාර්තු 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

තවදුරටත් පෑවිල්ල පැවතියහොත් කුඩා තේ වතුහිමියාට  සිදුවන්නේ අලුත් අවුරුද්ද කෑමට නොව ගෙල වැලලා ගැනිමට බැව්  කුඩා තේ වතුහිමියන් සුරැකිමේ සංවිධානයේ සභාපති රාජා අතුකොරල  පවසයි.

දැඩි පෑවිල්ලත් සමග  තේ දළු අස්වැන්න විශාල වශයෙන් පහත වැටිම නිසා ගාල්ල දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු හිමියන් දැඩි අසරණ තතවයට පත්ව ඇති බවද රාජා අතුකොරල මහතා කියයි.

ගාල්ලේ දි  පෙරේදා (02) පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබද  අදහස් දක්වමින් කුඩා තේ වතුහිමියන් සුරැකිමේ සංවිධානයේ සභාපතිවරයා මෙසේද කිවේය.‍

“මේ වනවිට කුඩා තේ වතුහිමියා කබලෙන් ලිපට වැටිලා. පසුගිය කාලයේ පැවති අධික වර්ෂාව නිසා තේ දළු කුණුවෙලා මැරිලා ගියා. තේදළු ගිරිදාගෙන එනවිට ආපු පෑවිල්ලත් සමග මේ වනවිට තේ ගස් පිටින් මැරියමින් පවතිනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් තේ වගාවන්  පෑවිල්ල නිසා ඉදල් බවට පත්වෙමින් යනවා. කුඩා තේවතුහිමියාට ලබාදුන් සහනාධාර සියල්ල කපාහැරලා. තේ දළු මිල අඩුවෙමින් යනවා ගිය මාසයට වඩා මේ මාසයේ තේ දළුමිල රුපියල් 14කින් අඩුවෙලා. කුඩා තේ වතු හිමියාට ශතපහකට සලකන්නේ නැහැ. තේ කම්හල්වල දළු අඹරන්න දළු නැහැ. දින දෙක තුනක් දළු එකතු කරලා තමයි දළු ටික අඹරන්නේ. රටට ඩොලර් ගෙනාපු තේගස ගානේ කිසිවෙක් බලන්නේ නැහැ හොයන්නෙ නැහැ. කප්පාදු කරපු සහනාධාර නැවත ලබාදෙන්න කියලා  රජයෙන් අපි ඉල්ලා සිටිනවා.”

එකවර රුපියල් 8000ක් දිලා තේ පොහොර මිටි දෙක තුනක් ලබා ගන්න කුඩා තේවතු හිමියාට අමාරුයි. තේ වගාවට පොහොර ටික මිලදි ගත් පසු  කුඩා තේ වතුහිමියන්ගේ  අනිකුත් අවශ්‍යතාවයන්  සපුරාගන්න මුදල් නැහැ. මේ නිසා කුඩා තේ වතු හිමියාට වාරික ක්‍රමයට ගෙවන්න තේ පොහොර ලබාදෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා  සිටින බවද රාජා අතුකොරල මහතා වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජීව් ඝාතක ශාන්තන්ගේ දේහය පෙරහර කර අද යාපනයට ගෙනෙයි… අතරමග මහජන ගෞරව නිසා කොළඹ සිට යාපනයට යන්න දින දෙකක් ගිහින්!

Next Post

ආනන්ද – නාලන්දා  94වැනි සුලෝහිත සංග්‍රාමය නැරඹීමට  ජනපතිත්  එක් වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.