සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැන්නූ මහින්ද යළි අගමැති පුටුවට ගෙනෙන පොහොට්ටු සැලසුමක්… දිනේෂ් පුටුව දෙන්න කැමැත්ත පලකරයි…

by editor
ඔක්තෝබර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • රනිල් ජනපති ඊලඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක හීනයෙන් එළියට… පොහොට්ටුවේ අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක් බව කියැවෙයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත අගමැති ධූරයට පත්කිරීම සම්බන්ධව පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ සාකච්ඡා ආරම්භ වී තිබේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු,  රෝහිත අබේගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ  මූලිකත්වයෙන් දියත් වී ඇති මේ සාකච්ඡා මේ වනවිට අගමැති දිනේෂ් ගුණවර්ධන සමග ද පවත්වා ඇතැයි වාර්තා වේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග හෙලි කරන පරිදි දිනේෂ් ගුණවර්ධන සිය අගැමැති ධූරය මහින්ද රාජපක්ෂ වෙත ප්‍රදානය කිරීමට කැමැත්ත පල කර තිබේ.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරමින්  මෙම දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ නාමල් රාජපක්ෂ ඊලඟ ජනාධිපති අපේක්ෂකයා කිරීමේ සැලසුම සහිතව බව ද එම ආරංචි මාර්ග කියයි.

පසුගිය වකවානුවේ මොන දේ වුනත් මේ මොහොත වනවිට ජනතාව පොහොට්ටුව සමග සිටින බවටවූ දැඩි විශ්වාසයක් සහිතව මෙම දේශපාලන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වත්මන් ජනාධිපතිවරයා ලවා තව ටික කාලයක් මේ තත්ත්වය  පවත්වාගෙන ගොස් ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුවේ සහාය ලබන පොදු අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ රැගෙන ඒමට කරන මෙම උත්සාහයට පක්ෂය අභ්‍යන්තරයෙන්ම යම් විරෝධයක් මතු වී ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙවැනි බාරධූර වගකීමක් සඳහා නාමල් රාජපක්ෂ තව පරිනත විය යුතු බවය.

එහෙත් ජනතාව රාජපක්ෂ පවුල ආරක්ෂා කරගෙන ඔවුන්ගෙන් කෙනෙක් යළි ජනාධිපති ධූරයට පත් කරනු ඇතැයි තද බල විශ්වාසය සහිතව පොහොට්ටුවේ අනාගත දේශපාලන සැලසුම සකස් වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසයි .

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රී ලංකා පිලට නැමීබියාවෙන් ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක්!

Next Post

ආපදාවට ලක් වූ පවුල් ගණන 15,404ක්… සහන සැලසීමට ජනපති උපදෙස්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.