සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රී ලංකා පිලට නැමීබියාවෙන් ලකුණු 164ක අභියෝගාත්මක ඉලක්කයක්!

by editor
ඔක්තෝබර් 16, 2022
in ක්‍රීඩා, පුවත්
පන්දු 16ක දී ලකුණු 31 ලද ජේ.ජේ. ස්මිත්...

පන්දු 16ක දී ලකුණු 31 ලද ජේ.ජේ. ස්මිත්...

Share on FacebookShare on Twitter

විස්සයි 20  ලෝක කුලසලාන තරගාවලිය ආරම්භ කරමින්  ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු වටයේ පළමු තරගයේ නැමීබියා ඉනිම නිමා වී තිබේ. නැමීබියා කණ්ඩායම පන්දු ඕවර 20 අවසානයේ දී කඩුළු 07කට ලකුණු 163ක් සහිතව ශ්‍රී ලංකා පිලට ලකුණු 164ක ජයග්‍රාහී  අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙමිනි.

ඔස්ට්‍රෙලියාවේ ගෙලෝන්ග් සීමන්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ   කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීම තේරුවේය.

තරගයේ ආරම්භය ඉතාම විශිෂ්ට ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිවිසුනහ.

නැමීබියානු කණ්ඩායමේ ආරම්භ පිතිකරුවන් දෙපළ වන Michael Van Langen  ලකුණු 03කටත්  Nicol Loftie  ලකුණු 09කට දැවී ගියෝය. Jan Nicol Loftie-Eaton පන්දු 12ක දී ලකුණු 20ක් ලබාගෙන සිටිය දී කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දීමෙන් දැවී ගියේය.

එහෙත් අනතුරුව විශිෂ්ට ලෙස තරගයට පිවිසුණු නැමේබියානු ක්‍රීඩකයින් අතරින්  Stephan Baard පන්දු 24ක දී ලකුණු 20ක්, නායක Gerhard Erasmus  පන්දු 24ක දී ලකුණු 20ක් ලැබුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

විශිෂ්ට පිතිකරණය නිරතවූයේ Jan Frylinck පන්දු 28ක දී ලකුණු 44ක් ලැබුවේය. ඒ හතරේ පහර හතරක් සමගිනි.

JJ Smit පන්දු 16ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර දෙකක් සමගින් වේගවත්  ලකුණු 31ක් නොදැවී  ලබා ගත්තේය.

පන්දු යැවීමේ දී  ප්‍රමෝද් මධුසංඛ ලකුණු 37කට කඩුළු 02ක්,  මහීෂ් තීක්ෂන ලකුණු 23කට කඩුල්ලක්, දුෂ්මන්ත චමීර ලකුණු 39කට කඩුල්ලක්, චාමික කරුණාරත්න ලකුණු 36කට කඩුල්ලක්  වනිඳු හසරංග ලකුණු 27කට කඩුල්ලක් බැගින් ලැබූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩිල්ෂාන් මධුසංඛ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවතට… ඊයේ පුහුණුවීම් අතර ආබාධයකට ලක් වෙයි…

Next Post

පැන්නූ මහින්ද යළි අගමැති පුටුවට ගෙනෙන පොහොට්ටු සැලසුමක්… දිනේෂ් පුටුව දෙන්න කැමැත්ත පලකරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.