අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාර කොමිසමේ නිර්දේශ යට ගැසීමේ කුමන්ත්‍රණයක් ගැන අනුර කුමාර කියයි

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ රටට හා ජනතාවට වසන් කර ඒවා යට ගැසීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මේ නිසා මෙම කොමිෂන් සභා වාර්තාව වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටින ලෙස ආණ්ඩුවට බල කර සිටින බව හෙතෙම කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පත් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් ඒ පිළිබඳ සඳහන් කළ දිසානායක මන්ත්‍රීවරයා කොමිසමේ තොරතුරු සැඟවීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීම සඳහා සියලු පාර්ශව එක් විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

පසුගිය මැතිවරණවලදී පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනතාවට කරුණු දක්වමින් ඊට සම්බන්ධ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන බවට වත්මන් පාලකයින් පොරොන්දු වුවද අද එම කොමිසමේ කරුණු සඟවා තබා ගැනීමට උත්සහ කරමින් සිටින බවට චෝදනා කළේය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් කවුද ඔවුන්ට දෙන දඬුවම කුමක්ද යන්න පිළිබඳ දැකබලා ගැනීමට රටේ ජනතාවට අයිතියක් තිබෙන බව පවසන අනුර කුමාර දිසානායක මහතා සත්‍ය කරුණු වසන් කරමින් සත්‍ය යටගැසීමට ආණ්ඩුවට කිසිවිටෙකත් ඉඩ ලබා නොදෙන බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ කොමිෂන් සභාවේ වාර්තාව අද වත්මන් පාලකයින්ටම පාරාවළල්ලක් වී තිබෙන බව පවසන දිසානායක මහතා එම කොමිසමේ කරුණු නිසි පරිදි ක්‍රියාත්මක කරන තෙක් ඒ සම්බන්ධයෙන් අවදියෙන් සිටිය යුතු බව සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මන්ත්‍රී සුමන්දිරන්ගේ එස්ටීඑෆ් ආරක්ෂාව ඉවතට

Next Post

විමල්ට සහ ගම්මන්පිලට පොහොට්ටුව පල නොකියා පලා බෙදයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.