දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්.ඒ. සුමන්තිරන් මහතාට ලබාදී තිබුණු විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ඉවත් කර තිබේ.
කලකට පෙර මන්ත්‍රීවරයාට එල්ල වී තිබූ ජීවිත තර්ජන අවදානමක් සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකා සෙබළුන් 6 දෙනෙකුගෙන් සහ ජිප් රථයක් සහිතව අතිරේක විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබුණි.
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු වශයෙන් ලැබෙන පොලිස් ආරක්ෂාව එයාකාරයෙන්ම පවතින බව සඳහන් වේ.