සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාලිකාවගේ වද හිංසා දරා ගත නොහැකිව මුලතිව් ළමා නිවසයක දැරියන් 02ක් වස කලා… දැරියන්ට අසාධ්‍යයයි….

තවත් දැරියන් 05ක් පලා ගිහින්... මුලතිව් පොලිසිය පරීක්ෂණ අරඹයි....

by editor
මාර්තු 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • ළමා නිවාසයෙ ඉන්නේ යුද්ධයේ වින්දිතයන් වුණු දරුවො… පවත්වාගෙන යන්නෙ කේ.පී. ගෙ අධීක්ෂණයෙන්…

මුලතිව් මුල්ලියාවලෙයි භාරතී ළමා නිවාසයේ දැරියන් දෙදෙනෙක් එහි පාලිකාවගේ හිරිහැර ඉවසා ගැනීමට නොහැකිව ඊයේ ( 15 ) විස ඇට වර්ගයක් කෑම නිසා   අසාධ්‍ය තත්ත්වයෙන් මුලතිව් රෝහලට ඇතුළත් කොට තිබේ.

වයස අවුරුදු 13 ක හා 14 ක මෙම දැරියන් දෙදෙනාට    ළමා නිවාසයේ පාලිකාව සුපුරුදු ලෙස එදින ද හිරිහැර කිරීම නිසා   පාසලට ගිය ඔවුන්  මෙසේ විස ඇට කා   තිබේ.

මේ දැරියන් දෙදෙනා ළමා නිවාසයේදී තමන්ට විදීමට සිදුව ඇති පීඩාවන් සියල්ලම තම මිතුරියන් සමග ප්‍රකාශ කොට ඇති අතර මුලතිව් පොලීසිය ඒ ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

ළමා නිවාසයේ පාලිකාව ඉතා කුරීරු අන්දමට පහර දෙන බවත් නිතරම එහි ළමුන්ට වධ හිංසා කරක බවත් ප්‍රකාශ වී තිබේ. අතර මේ ක්‍රියාවන් ඉවසා ගැනීමට නොහැකිව මීට සතිකයකට පමණ ඉහතදී මෙම ළමා නිවාසයේ දැරියන් පස් දෙනෙකු ළමා නිවාසයෙන් පලා ගොස් ඇති බවටද මුලතිව් පොලීසියට තොරතුරු ලැබී ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම ළමා නිවාසයේ ජීවත් වන්නේ යුද්ධය හේතුවෙන් දෙමව්පියන් හා ඥාතීන් අහිමි වී ගිය පවුල්වල දැරියන් පිරිසක් වන අතර එම ළමා නිවාසය පවත්වා ගෙන යන්නේ එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ අධීක්ෂණය යටතේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශීය මත් පැන් මිල ඉහළ යයි!

Next Post

නිවසේ  බලු පැටියා  නිසා ජලභීතිකාව වැළඳුන අයෙක් මිය යයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.