අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවම ෂම්මිලා එපා කියද්දී ක්‍රිකට් පාලක මණ්ඩලයට කඩේ ගිය පුත්තලම් චින්තක ගැන හෙළිදරව්වක්!

by editor
නොවැම්බර් 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මුලු පාර්ලිමේන්තුවම දූෂිත ක්‍රිකට් පාලක මණ්ඩලයට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට කටයුතු කරද්දී ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන් හුදකලා සටනක යෙදුන පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චින්තක මායාදුන්න පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙස  කටයුතු කරන, වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පත් කරගෙන ඔහුගෙන් නඩත්තු වෙමින් සිටින පුද්ගලයෙක් බව ක්‍රිකට් ආරංචි මාර්ග හෙළි කරයි.

දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයෙක් යනු ස්වේච්ඡා නිලධාරියෙක් බවත් එසේ තිබෙද්දී මෙම පුද්ගලයා ඇතුලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් සභාපතිවරු වත්මන් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පත් කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙකකට ආසන්න දීමනාවක් ක්‍රිකට් ආයතනයෙන් ලබමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින්  ක්‍රීඩා ඇමතිවරයා ප්‍රකාශ කළේ වත්මන් දූෂිත ක්‍රිකට් පරිපාලනය බලයට පැමිණීම වෙනුවෙන් පවත්වාගෙන යන දූෂිත දිස්ත්‍රික් සංගම් 22 සහ පාලිත සංගම් 29ක්, අනුබද්ධ සංගම් 23ක් ඇතුළු සංගම් 85 සම්බන්ධ දැඩි තින්දුවක් ගන්නා බවත් මෙම දිස්ත්‍රිික් සංගම් පාලිත සංගම්. සහ අනුබද්ධ සංගම් වහාම විසුරුවා හැරීම සිදුකර  නව ක්‍රිකට් පනත  බල ගැන්විය යුතු බවත්ය.

ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොර සහාය ඉල්ලුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේරාදෙණිය සරසවියේ බීමත් ඉංජිනේරු සිසුන් 03කගෙන් පහර කෑ දන්ත වෛද්‍ය සිසුන් තිදෙනෙක් රෝහලේ….

Next Post

හිටපු අධ්‍යාපන ලේකම් චක්‍රලේඛවලට පිටින් අතිශය ජනප්‍රිය  ජාතික පාසල්වල අතරමැද පන්තිවලට සිසුන් 2237ක් ඇතුළත් කරලා…  විගණනය කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.