අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාකිස්ථානයට පිළිලයක් වුන චීන්නු

by Lankasara News
සැප්තැම්බර් 22, 2022
in පුවත්
child abuse
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේ සිටින චීන ජාතිකයෙකු විසින් එරට බාලවයස්කාර දැරියක් මාස කීපයක සිට ශරීරක වඳ බන්දන සිදුකරමින් අපයෝජනය කර ඇති බවට වාර්තා වේ.

ඉස්ලාමාබාද් පොලිසිය පවසන අන්දමට අදාල සැකකාර චීන ජාතිකයා පාකිස්ථානය තුල සීසීටීවි කැමරා පද්ධති සවිකිරිමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇත. ඔහුගේ භාෂා පරිවර්ථකවරිය ලෙස වයස අවුරුදු 16ක දැරියක් ඉකුත් වසරේ මැයි මාසයේ සිට සේවය කර ඇති අතර ඇය රැකියාවට එක්වූ දින පටන්ම ඇයට අපයෝජනය කර ඇති බව අගතියට පත් දැරිය ප්‍රකාශ කර තිබේ.

පොලිසිය වෙත කළ පැමිණිල්ලට අනුව ඇය මේවන විට සති 31ක ගැබිණියක් බවට අනාවරණය වේ. අදාල දැරිය පවසන අන්දමට සැකකාර චීන ජාතිකයා විසින් දැරිය විරුද්ධ වුවද ඇය බරපතල ලෙස අපයෝජනයට ලක්කර ඇත.

දැරිය ගැබ්ගත් බවට අනාවරණය වූ ඇයගේ සොයරිය ඇයව රෝහල් ගතකර ඇති අතර එහිද කාලයක පටන් සිදුවූ මෙම අපයෝජනය සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සිද්ධිය සැලවීමත් සමඟම ඉස්ලාමාබාද් පොලිසිය විසින් සැකකාර චීන ජාතිකයාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුගෙන් අපයෝජනය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති බවද පොලිසියට සඳහන් කරයි.

දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකාර චීන ජාතිකයා දැරිය අපයෝජනය කළ බට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර අදාල දැරිය තමන් සමඟ ස්ව කැමැත්තෙන් ශාරීරික සම්බන්ධතා පැවැත්වූ බවට පොලිසියට වෙත පවසා ඇති බවද අනාවරණය වේ.

ඉම්රාන් ඛාන් අග්‍රාමත්‍යවරයාගේ සමයේදී පාකිස්ථානය තුල විශාල චීන ව්‍යාපෘති අරම්භ වූ අතර ඒ සඳහා චීන ජාතිකයින් විශාල පිරිසක් පාකිස්ථානයට පැමිණි තිබේ. මෙම පිරිස එරට තුල නීති විරෝධී ක්‍රියාවන් විශාල වශයෙන් සිදුකරන අතර ඒ සම්බන්ධයෙන් පාකිස්ථාන ජන සමාජයේ දැඩි විරෝධයක් නිර්මාණය වේ තිබේ.

Share69Tweet43
Previous Post

සිරකරු සුබසාධන අරමුදලින් ඉකුත් වසරේ සිරකරු සුබසාධනයට ශත පහක් වියදම් කර නෑ…

Next Post

සමාජ මාධ්‍ය හරහා හින්දු මුස්ලිම් ගැටුම් ඇති කිරීමේ තැතතක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.