බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ මාසය අවසන් වන විට බස්නාහිර 30ට වැඩි සියල්ලම එන්නත්කරණය කරනවා

by Lanka Sara Editor
ජූලි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සියලු දෙනාටම මෙම මාසයේ අවසානය වනවිට කොවිඩ් එන්නත ලබා දී අවසන් කරන බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

එමෙන්ම පළාතේ ගුරුවරුන්ට සහ පෙර පාසල් ගුරුවරුන්ටද එන්නත ලබා දිමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවුසවේ අද (17) ඇල්ල ප්‍රෙද්ශයේ සංචාරක ක්සේත්‍රෙය් නියැළෙන්නන්ට කොවිඩ් එන්නත ලබා දිමේ වැඩසටහනනට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා
“පසුගිය කාල සීමාව තුළ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා රට වසා දැමීමට කටයුතු කළා. ඒ වෙලාවේ එන්නත්කරණය කිරීම ආරම්භ කර තිබුණේ නැහැ.දැන් ජනාධිපතිවරයා එන්නත් කරන කටයුතු එතුමා යටතට අරගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමඟ කටයුතු කරගෙන යනවා.

ආයෝජන මණ්ඩල කලාපවල සියලු දෙනාට මේ වෙනකොට එන්නත ලබාදී අවසන්.
ගුරුවරුන් ට පෙර පාසල් ගුරුවරුන්ට ඒ වගේම රටේම 30 ට වැඩි අයට මේ මාසේ අන්තිම වෙනකොට ලබා දෙන්න අවශ්‍ය එන්නත් ප්‍රමාණය රටට ලැබෙනවා.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ඊට සමගාමීව විදේශ සංචාරකයන් ගෙන් ලොකු ඉල්ලුමක් තිබෙනවා අපේ රටට එන්න.
මේ එන්නත්කරණය ඒ පිළිබඳව ලෝකය දැනුවත් කළ විට ඒ අය බය නැතුව අපේ රටට එනවා.
ඒ අයට අපේ රටට එන්න අවශ්‍ය කරන පරිසරය සෑදීම සඳහා අප සංචාරක ප්‍රදේ වල එන්නත්කරණය සම්පූර්ණ කළ යුතුයි..ඒ නිසා ජනාධිපතිවරයා උපදෙස් දුන්නා එවැනි ප්‍රදේශවලට කඩිනමින් එන්නත් ලබා දෙන්න කියලා.

ඇල්ල ප්‍රදේශයේ අප ගණනය කරලා තිබෙන විදිහට දෙදහකට වැඩි පිරිසක් සෘජු හා වක්‍ර ආකාරයෙන් සංචාරක ක්ශ්‍රේෂ්ත්‍රයේ නියැළෙනවා .ඒ අයට අද ඉඳලා 24 වෙනිදා වෙනකොට සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරලා අවසන් කරනවා. මොකද ලබන මාසේ පළවෙනිදා ඉඳලා සංචාරක ක්ෂේත්‍රයේ නව ආරම්භයක් කිරීමට අප සූදානම් වෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඩුගන්නාව නගරසභා සභාපතිගේ විමර්ශනය සී.අයි.ඩී.යට…

Next Post

රහස් පොලිස් භාරයේ සිටින රිෂාද් බදියුදීන් රෝහල්ගත කෙරේ

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.