අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියමාලි සමග කළ ගනුදෙණු ගැන සී.අයි.ඩී. ය සංගීතාගෙන් ප්‍රශ්න කරයි…

වීඩියෝ පට පෙන්වමින් ප්‍රශ්න කරද්දී සංගීතා නිරුත්තර වෙයි...

by editor
නොවැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් බිලියන ගණනක මූල්‍ය වංචා චෝදනා මත දැනට අත් අඩංගුවේ පසුවන  තිලිණි ප්‍රියමාලි  සමග  ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පිණි සංගීතා වීරත්නගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඊයේ (07) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පුරා පැය පහක් තිස්සේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

එහිදී ප්‍රියමාලි සම්බන්ධව පරීක්ෂණයේ දී මතු වූ වීඩියෝ දර්ශන සංගීතා වීරරත්නට පෙන්වමින් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී ඇය එක්වරම නිරුත්තර වූ බව විමර්ශන අංශ පැවසුවේය.

විමර්ශන අංශවල වැඩි අවධානය යොමු වී තිබුණේ තිළිණි ප්‍රියමාලි සහ සංගීතා වීරරත්න අතර පැවති සම්බන්ධය ගැනය.

ඇයව තව දුරටත් ප්‍රශ්න කිරීමට අවශ්‍ය වුවහොත්   යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීවේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වනවිට ප්‍රවීන නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් ද පැය 04ක ප්‍රකාශයක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගෙන ඇත. ප්‍රවීන නළු හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග ගෙන් ද පැය 05ක් ප්‍රශ්න කර තිබේ.  තවත් නවක නිලියකට අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවෙන් කැඳවීම් කර තිබුණ ද ඇය මෙතෙක් ප්‍රකාශයක් ලබා දීමට ඉදිරිපත් වී නැති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

මින් පෙර අවස්ථා කීපයක දී සංගීතා වීරරත්නට අපරාධ දෙපාර්තමේන්තුවෙන් කැඳවීම් කළත් ඇය අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ඇත්තේ ඊයේ බව වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලි සමඟ ගණුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොය දා ගිලන් රථයකින් දඩමස් ඇද්ද ලාන්ස් කෝප්‍රල්වරු   02ක් මාදුරුඔය උද්‍යානය අසල දී  අත්අඩංගුවට…

Next Post

වඳුරු උණට බිය විය යුතු නෑ කියලා වැඩක් නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ ජනතාව දැනගත යුතුයි! 

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.