සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පස් සහ අපිරිසිදු ජලයෙන් මාරාන්තික රෝගයක් පැතිර යන නිසා ගොවීන් පරිස්සමෙන්…

by Lanka Sara Editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ

පස් සහ අපිරිසිදු ජලයෙන්  මාරාන්තික රෝගයක් පැතිර යන බැවින් ගොවිතැන් කරන පුද්ගලයන් වඩාත් ප්‍රවේසම් වන්නැයි කායික රෝග විශේෂඥ වෛද්‍ය භාග්‍යා පියසීරි ජනතාවට දැනුම් දී සිටියි.

මෙලේඩෝසිස් හෙවත් පාංශු උණ යනුවෙන් හදුන්වන මෛ රෝගී තත්ත්වය විවිධ ස්වරූපයන්ගෙන් පැමිණෙන බැවින් වෛද්‍යවරුන්ට පවා එය පහසුවෙන් හඳුනා ගැනීම අසීරු වී ඇතැයි විශේෂඥවරිය පෙන්වාදේ.

මී උණ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ මෙහි පවතින බැවින් හා අපිරිසිදු වතුරෙන් හා පස්වලින් මෙය රෝගකාරක බැක්ටීරියාව ශරීර ගතවන බැවින් ‌ වෛද්‍යවරුන්ද ඇතැම් විට මී උණ සඳහා කරන ප්‍රතිකාරයන් කිරීම හේතුවෙන් රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක්ව මරණය පවා සිදු වූ අවස්ථාවන්ද වාර්තා වී ඇතැයි ඇය සදහන් කරයි.

පාදයේ තිබෙන තුවාලයක් , සීරීමක් තුලින් පසේ පවතින  මෙම රෝග කාරක බැක්ටීරියාව ශරීර ගතවීම, පස් ආශ්‍රිත යම් යම් කාර්යයන් කිරීමේදි දූවිලි මගින්  ආග්‍රහණය වීම ,  හෝ අපිරිසිදු වතුර මගින් මෙම බැක්ටීරියාව පුද්ගලයෙකුට ශරීර ගත විය හැකිය බවද පැවසේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කඳුකර ප්‍රදේශයන් හා ශීත ‌දේශගුණයක් පවතින ප්‍රදේශයන් හී හැර රටේ  අනෙකුත් සෑම ප්‍රදේශයකම  මෙම බැක්ටීරියාව  බවතින බවත් මෝසම් වර්ෂාවත් සමග රෝගය පැතිර යා‌මේ වර්ධනයක් සිදුවන බවත් විශේෂඥවරිය සදහන් කරයි.

මත්පැන් පානයට, දුම්පානය ඇබ්බැහිව සිටින පුද්ගලයන්, දියවැඩියාව , අක්මා රෝග, වකුගඩු රෝගවලින් පීඩාවිදින අයගේ ප්‍රතිශක්තිය ඉතා අඩු බැවින් ඔවුන්  මෙම රෝගය ආසාදනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද සදහන් වේ.

මෙම රෝගයට නිසි ප්‍රතිකාරයන් තිබෙන නමුත් එය නිවැරදිව හඳුනා නොගැනීම හේතුවන් බොහෝ දෙනෙකු මරණයට පත්වෙන බැවින් උණ, ඇගපත වේදනාව, වමනය, කෑම අරුචිය , වැනි රෝග ලක්ෂණයන් පවතින්නේ නම් හා නිරන්තරයෙන්ම පොළව කෙටීම හා දූවිලි ආග්‍රහණ වන රැකියාවන් කරන්නේ නම් හා උතුරුවා නිවාගත් ජලය මෙන්ම ක්ලෝරීන් නොකළ ජලය පානය කරන්නෙකු නම් වහාම වෛද්‍ය ප්‍රතිකාරයන් සඳහා යොමු වන්නැයිද වෛද්‍ය පියසීරි මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share69Tweet43
Previous Post

ක්ෂය රෝගීන් සිටින නිවෙස්වල දරුවන්ටත් ප්‍රතිකාර කළ යුතුයි -ශ්වසන රෝග විශේෂඥවරු

Next Post

වහාම ක්‍රියාත්මකවන පරිදි උතුරේ දිස්ත්‍රික් 05 ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ සම සභාපති තනතුරට උතුරේ ආණ්ඩුකාරවරිය පත් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.