සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පලා ගිය ජනාධිපතිවරයාගේ ඊළඟ ගමනාන්තය ඩුබායි ?

by editor
ජූලි 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාලදිවයින් රජයේ ආරක්ෂාව  සහිතව පසුවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   දින කිහිපයක් එරට දිවයිනක  ගත කිරීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය   බලා පිටත් වීමේ සූදානමක් පවතින බවත්  අදාල රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවත් රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ගයක් ලංකාසරට පුකාශ කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   බිරිය  ඇතුළු සිව් දෙනා රැගත් ශ්‍රි ලංකා ගුවන් හමුදා යානය මාලදිවයිනේ වෙලනා ගුවන් නොටුපළට ගොඩබැස්සවීම මුලින් එරට රජයේ බලධාරීන් විසින් ප්‍රතික්ෂේප  කරනු ලැබ ඇති බව රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද එරට කථානායක සහ හිටපු ජනාධිපති මොහොමඩ් නසීඩ් ගේ මැදිහත් වීම මත මාලදිවයින් ජනාධිපතිවරයා හරහා එරට බලධාරීන්ට මෙම ගුවන් යානය ගොඩ බැස්සවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයාට මාලදිවයින් රාජ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙස නසීඩ් කථානායකවරයා විසින් බලපෑම් කරනු ලැබ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිතිවරයා ඇමෙරිකාව බලා යාමට වීසා අපේකෂා කළද ඇමෙරිකානු ආගමන විගමන බලධාරීන් වීසා ප්‍රතික්ෂේප කිරීම මත ඩුබායි රාජ්‍යයෙන් පසුව ඔහු ගේ ගමනාන්තය පිළිබඳව මෙතක් අනාවරණය වන්නේ නැත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

නිල නොවන ආරංචි මාර්ග අනුව ජනාධිපතිවරයා මාලදිවයිනේ ප්‍රකට Soneva Fushi දූපතේ මේ දින කීපය ගත කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති ගෝඨාභයට රටින් යන්න ඉන්දියාව උදව් කළේ නෑ ! මහකොමසාරිස් කියයි…

Next Post

ඇමෙරිකානු තානාපති කාර්යාල කොන්සියුලර් සේවා අද සහ හෙට හදිසියේ අවලංගු කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.