සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරණ 63යි… තුවාලකරුවන් 157යි…

by editor
ජනවාරි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්තානයේ වයඹදිග පෙෂාවර් නගරයේ අධි ආරක්‍ෂිත කලාපය තුළ ඊයේ (30) දහවල් යාඥාවන් අතරතුර බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය පල්ලියක් තුළ තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු එල්ල කළ ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 63 දෙනෙකු මිය ගොස් තවත්  157 ක්    තුවාල ලබා ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.

ප්‍රහායෙන් වැඩිපුරම තුවාල ලබා ඇත්තේ පොලිස් නිලධාරීන් බව සෞඛ්‍ය අංශ කියයි.

බැතිමතුන් යාඥා කරමින් සිටියදී ඊයේ පස්වරු 1.40 ට පමණ පල්ලිය තුළ මෙම පිපිරීම සිදු විය. මෙම අවස්ථාවේ යාඥා කරමින් සිටි පිරිස අතර වැඩිදෙනෙක් පොලිසියේ,  යුද හමුදාවේ සහ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරීන් බව විදේශ පුවත් ඒජන්සි පවසයි.

සිය දිවි නසා ගත් බෝම්බකරු සිට ඇත්තේ ඉදිරි පේළියේය.

පෙෂාවර් පොලිසිය තුවාලකරුවන් 38 දෙනෙකුගේ ලැයිස්තුවක් නිකුත් කර තිබේ. තුවාලකරුවන් අතර වැඩිපුරම සිටියේ පොලිස් නිලධාරීන්ය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය පසුගිය අගෝස්තුවේ ඇෆ්ගනිස්ථානයේදී ඝාතනයට ලක්වූ තම සොහොයුරා වන පකිස්ථානයේ ටෙහෙරීක්-ඊ-තලෙයිබාන් සංවිධානයේ අණ දෙන නිලධාරී උමාර් කාලිඩ් කුරාසානිගේ ජීවිතය වෙනුවෙන් පළිගැනීමේ ප්‍රහාරයේ කොටසක් බව ඔහුගේ සහෝදරයෙක් ප්‍රකාශ කර ඇත.

පකිස්තාන පකිස්ථානයේ ටෙහෙරීක්-ඊ-තලෙයිබාන් ත්‍රස්තවාදී සංවිධානය ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාර ගණනාවක් මීට පෙරද සිදු කර ඇත.

මුස්ලිම් පල්ලිය ආසන්නයේ පිහිටි පෙෂාවර් පොලිස් අධිකාරී (විමර්ශන), ෂාසාඩ් කෞකාබ් මාධ්‍ය වෙත පැවසුවේ ඔහු යාඥා කිරීමට පල්ලියට ඇතුළු වූ විට පිපිරීම සිදු වූ බවයි.

ප්‍රහාරයෙන් වාසනාවකට දිවි ගලවා ගත් බව ඔහු පැවසීය.

ස්කයි නිව්ස් ප්‍රහාරය වාර්තා කළ ආකාරය…

https://news.sky.com/story/suicide-bomber-kills-at-least-17-after-targeting-mosque-in-pakistan-12799052

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජම්මු කාශ්මීර් පෝසත් කරන බිත්තර නිෂ්පාදනය!

Next Post

පාසල් දරුවන් මුහුණ දෙන මාර්ග අනතුරු වළක්වා ගැනීමට යෝජනාවලියක් අරන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අධ්‍යාපන ඇමති හමුවෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.