බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවන් මුහුණ දෙන මාර්ග අනතුරු වළක්වා ගැනීමට යෝජනාවලියක් අරන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අධ්‍යාපන ඇමති හමුවෙයි!

by editor
ජනවාරි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් දරුවන් මුහුණ දෙන මාර්ග අනතුරු වළක්වා ගැනීමට   ගත යුතු සාධනීය   ක්‍රියාමාර්ග ඇතුළත් ජාතික වැඩපිළිවෙළක් සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව එම සංගමයේ සභාපති මහාචාර්ය සමත් ධර්මරත්න ප්‍රමුඛ සංගමයේ  අනතුරු වළක්වා ගැනීමේ විද්වත් කමිටුව අද (31) පස්වරුවේ  අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත   විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.

වයස අවුරුදු 15 -20 වයස් ඛාණ්ඩයේ සිදුවන මරණවලට ප්‍රධානම හේතුව මාර්ග අනතුරු බවත්, මෙසේ මරණයට පත් වන වයස්ට ඇතුළත් වන්නේ ඛාණ්ඩය පාසල් දරුවන් බවත් මෙහිදී දැඩි අවධානයට ලක් වී තිබේ.

එමෙන්ම ලංකාවේ ඇති අනාරක්ෂිතම ප්‍රවාහන සේවාවලින් ප්‍රමුඛතම ප්‍රවාහන සේවය පාසල් දරුවන් ප්‍රවාහන සේවය බව ද විද්වත් කමිටුවේ අවධානයට ලක් වී තිබේ. අබලන් වාහනවල වියපත් රියදුරන් විසින් සිදුකරන ප්‍රවාහන සේවා මෙන්ම ත්‍රි රෝද රථවල විශාල දරුපිරිසක් පටවාගෙන කෙරෙන අනාරක්ෂිත ප්‍රවාහන සේවා වළක්වා ජාතික අනුමිතීන් යටතේ විධිමත් නියාමනයක් සහිත පාසල් ප්‍රවාහන සේවාවක් සැලසුම් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය යෝජනා කර ඇත.

පාසල් අධ්‍යාපන චාරිකා සැලසුම් කිරීමේ දී ගමන් කරනු ලබන දුර ප්‍රමාණය සීමා නොකර වාහනවල තත්ත්වය සහ රියදුරුගේ වෘත්තීය ප්‍රමිතිය පිළිබඳ අවධානය යොමු කරමින් සිදුකළ හැකි වැඩපිළිවෙළක් මෙහිදී අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පොදුවේ අනතුරු වළක්වා ගැනීමේ කුසලතා සහ පරිචය ඇතිකරන සංස්කෘතියක් ඇති කිරීමට පාසල් අවධියේ සිට දරුවන්ගේ ආකල්ප හා කුසලතා වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් ද ඔවුන් යෝජනා කර ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මරණ 63යි… තුවාලකරුවන් 157යි…

Next Post

නොවිසඳුනු නරගරාධිපති ප්‍රශ්නයත් සමග යාපනය මහ නගරසභාව මහා අර්බුදයක…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.