බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

by editor
මැයි 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පක්ෂයේ ප්‍රතිපත්ති කඩ කර ඇමති ධුර ලබා ගත් සමගි ජන බලවේගයේ  සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව වහාම ක්‍රියාත්මකවන  පරිදි විනය පියවර ගන්නා බව   එම පක්ෂ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  ජ්‍යෙෂ්ඨයෙකුගෙන් මේ සම්බන්ධව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ  ඇමතිකම් නොගෙන රජය පවත්වා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවට එකඟතාවයක් මධ්‍යම කාරක සභාවේ දී ඇති කරගෙන ඒ බව රජයට දන්වා සිටිය දී නිමල් සිරිපාල ද සිල්වා විසින් ගත් මේ අත්තනෝමතික  තීන්දුව සම්බන්ධව පක්ෂයක් ලෙස දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවය.

ඔහු පෙන්වා දෙන්නේ  අද උදේ නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ පක්ෂයට කිසිම දැනුම් දීමකින් තොරව බවය.

“ ඔහු ඊයෙත් අප සමග  පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා කළා.  එහෙම ඉඳලයි අද උදේ ඇමති ධුරයක දිවරුම් දුන්නේ…“ ඔහු පැවසුවේය.

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සම්බන්ධව ගන්නා තීන්දුව සම්බන්ධ සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයෙකුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කලේ නිසැකවම මෙම මන්ත්‍රීවරුන් සම්බන්ධව විනය ක්‍රියා මාර්ගවලට එළඹෙන බවය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ඔවුන් මෙම ඇමති ධුර භාරගෙන ඇත්තේ පක්ෂයේ සියලු එකඟතා කඩ කර ඒකපාර්ශවීය තීරණයක් ලෙස බව ඔහු  පැවසුවේය.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්  අග්‍රාමාත්‍යවරයාට ලිඛිතව දන්වා තිබුණේ  ජනතාවගේ යපහත සඳහා ගෙනන ඕනෑම යෝජනාවක් සඳහා සමගි ජන බලවේගය සහාය දෙන බවය. නමුත් තම පක්ෂයේ කිසිවෙක්  ඩැහැ ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ මොහොතේ සිට ආණ්ඩුවට එරෙහි වන බවත් විපක්ෂ නායකවරයා කීවේය.

මේ මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධව  ඉදිරි දින කිහිපය තුළ  එක් රැස් වී    තීරණයක්  ගන්නා බව ඔහු පැවසුවේය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයින් දෙදෙනාම ප්‍රකාශ කළේ තීරණාත්මක අවස්ථාවල දේශපාලකයින් විසින්  දේශපාලන පක්ෂවල කොන්දේසි නොතකා ආණ්ඩු පිහිටුවීම සඳහා යම් යම් තීරණ ගත්   ඉතිහාසයක්  අපට ඇති බවය.

මෙයත් කියවන්න….

මන්ත්‍රින් බිලි බා නොගන්නා තෙක් ආණ්ඩුවට සහය දෙනවා ! සජබ කියයි

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකිකයින්ට ඉන්දීය සරණාගතභාවය යළි ලබා දෙන්න…  උතුරේ සංවිධාන තමිල්නාඩු මහ ඇමතිට ලියති!

Next Post

චීන ජනතාව රජය ගැන නොසතුටින්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.