මන්ත්‍රින් බිලි බා නොගන්නා තෙක් ආණ්ඩුවට සහය දෙනවා ! සජබ කියයි

වත්මන් ආණ්ඩුව විසින් ආර්ථිකය ගොඩනැගීම උදෙසා කරනු ලබන, රටට හිතැති යහපත් කටයුතු වෙනුවෙන් එහි තනතුරු ලබා නොගෙන,පාර්ලිමේන්තු ක්‍රියාවලිය තුළින් පූර්ණ සහය ලබා දීමට සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒකමතිව අද තීන්දු කර ඇත. එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් තවදුරටත් පවසන්නේ මේ මොහොතේ රට පත්ව ඇති අර්බුදකාරී තත්ත්වයෙන් මුදවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව වගකීම් සහගත දේශපාලන … දිගටම මන්ත්‍රින් බිලි බා නොගන්නා තෙක් ආණ්ඩුවට සහය දෙනවා ! සජබ කියයි කියවන්න