සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ජනතාව රජය ගැන නොසතුටින්

by Lankasara News
මැයි 20, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීන ජනතාවට එරට රජය ගෙන යන දැඩි එකාධිපති පාලන ක්‍රමය කෙරෙහි දැඩි අප්‍රසාදයෙන් පෙළෙන බවට වාර්තාවේ.

ඒ අනුව චීන රජය විසින් සිය අරමුණ උදෙසා එරට අධිකරණ පද්ධතිය යොදාගනමින් අධිකරණ පද්ධතියේ ස්වාධීන බව සම්පූර්ණයෙන්ම අඩපන කර ඇති බවත් එමගින් චීන ජනතාවගේ මූලික අයිතිවාසකම් බරපතල ලෙස කඩවීමකට ලක්ව ඇති බවද හොංකොං පොස්ට් පුවත් පත සඳහන් කරයි.

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් එරට තුල අනුගමනය කරමින් පවතින අතර එහිදී ඔහුට අවැසි පරිදි අධිකරණ කටයුතු සිදුවන බවට බරපත චෝදනා එල්ලවෙමින් පවති. එමගින් චීන වැසියන් හට අධිකරණයෙන් සාධාරනත්වයක් ඉටුනොවන තත්ත්වයකට පත්ව ඇති බවටද වාර්තාවේ.

එවැනි පසුබිමක් යටතේ චීන ජනාධිපතිවරයා විසින් දූෂණ විරෝධී වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී සංවිධාත්මක අපරාධ වලට සම්බන්ධ බවට පැවසෙන පුද්ගලයින් දහසකට අධික පිරිසක් සති දෙකක කාලයක් තුලදී අත් අඩංගුවට ගෙන ඇති බවට චීන මාධ්‍ය සඳහන් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර ශැංග්ඩොන්ග ප්‍රාන්තයේ කෝටා ක්‍රමයක්ද පිහිටුවා ඇති අතර එමගින් එම ප්‍රාන්තයේ සෑම දිස්ත්‍රික්ම වසරකට අවම වශයෙන් එක් නඩුපැවරීමක් හෝ සිදු කළයුතු බවට දැණුම් දී තිබේ. එසෙන් නොවන්නේ නම් එම දිස්ත්‍රික්ක වල කාර්යක්ෂමතාව පහළ දමන බවටද දැණුම් දී ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එහිදී බොහෝ පිරිසක් සංවිධාත්මක අපරාධ කණ්ඩායම් වලට සම්බන්ධ බවට චෝදනා කරමින් දැඩි සිරදඬුවම් ලබාදෙන අතර ඔවුන් බහුතරයකගේ දේපල රජයේ භාරයට ගැනීම සිදුවන බවටද වාර්තාවේ. මෙම පිරිසට නිසි ලෙස අධිකරණයේ නඩු ඇසීමක් සිදුනොව බවත් ඔවුන්ට දැඩි අසාධාරණ තීන්දු ලබාදෙන බවටද වාර්තාවේ.

කෙසේ වෙතත් චීනය මානව හිමිකම් කඩවීම් අතින් ඉහලින්ම සිටින රාජයක් වන අතර එරට වැසියන් හට කිසිඳු ආකාරයකින් භාෂණයට නිදහස් හිමවී නොමැත.

Share69Tweet43
Previous Post

පක්ෂවලට වෙට්ටු දමා ඇමතිකම් ගත් අයට වැඩ වරදින බව සජබ සහ ශ්‍රී.ල.නි.ප.ය කියයි!

Next Post

මේ මොන රටක් ද?. ආයෙ මේ පාර්ලිමේන්තුව පැත්ත පලාත බලන්නෙ නෑ…  හිටපු ඇමති අලි සබ්‍රි කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.