සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නේවාසිකාගාර පාලිකාවගේ පහර දීම ඉවසා ගත නොහැකි සිසුවියන් 11ක් පොලිසියට භාර වෙති…

by editor
මැයි 29, 2024
in පුවත්
dc
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • භාරවන අවස්ථාව වෙනවිට කතා කරගන්නවත් බැරි තරමට සිසුවියන්ට පහර දීලා…

  • යාපනය ශික්ෂණ රෝහලට ඇතුළු කළ සිසුවියන් හමුවන්නට තමන් රෝහලට යනතුරු ඔවුන්ට බාහිර කිසිවෙක් හමුනොවන්න කටයුතු කරන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරලා…

  • සියලුම වෛද්‍ය පරීක්ෂණ වාර්තා සෑමසියුම් කරුණක්ම ආවරණය වන ආකාරයට ලබා ගන්නත් නියෝග…

යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසා ගත නොහැකිව  සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ බාර වීමත් සමගම පොලීසිය එම නේවාසිකාගාරයේ පාලිකාව ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ. 

යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය වෙත එම සිසුවියන් පැමිණ බාර වූ අවස්ථාවේදී ඔවුන්ගෙන් ප්‍රකාශයන් ලබා ගැනීමටවත් නොහැකි ලෙස සිසුවියන් පහර කා සිටි බව පොලීසිය පැවසුවේය. 

වහාම එම සිසුවියන් යාපනය ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

පසුව පොලීසිය එම නේවාසිකාගාර පාලිකාව අත් අඩංගුවට ගෙන ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇයව  දින දෙකකට රිමාන්ඩ් බාරයේ තබන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා තමන් යාපනය ශීක්ෂණ රෝහලට ගොස් සිසුවියන්ගේ තත්ත්වය සොයා බලන තෙක්  කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොතබන ලෙසද පොලීසියට නියෝග කොට තිබේ.

සිසුවියන්ගේ දෙමව්පියන්ටද සිසුවියන් හමුවීමට අවස්ථාවක් ලබා නොදෙන ලෙස ප්‍රකාශ කළ මහේස්ත්‍රත්වරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුවියන්ගෙන් වෙන වෙනම ප්‍රකාශ ලබා ගෙන යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ගේ වාර්තාද ඉතා සූක්ෂම තොරතුරු පවා ඇතුළත් වන ආකාරයට ලබා ගන්නා ලෙස පොලීසියට නියෝග කළේය. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව යාපනයේ ඌර්කාවතුරේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නිවස තුළ හෙරොයින් පානය කරමින් සිටි SI ඇතුළු 05ක් අත් අඩංගුවට!

Next Post

LPL ජාවාරම් කරුවන් පිළිබද පරීක්ෂණ දැඩි විමර්ශන… දඹුල්ල තන්ඩර්ස් හිමිකරු සමග සමීප සබඳතා පැවැත්වූ ව්‍යාපාරිකයෙකුගෙන් සහ LPL අධ්‍යක්ෂවරයෙකුගෙන් ප්‍රශ්න කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.