අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුගේ නිවස තුළ හෙරොයින් පානය කරමින් සිටි SI ඇතුළු 05ක් අත් අඩංගුවට!

by editor
මැයි 29, 2024
in පුවත්
police
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ ආනන්දපුරම් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ  නිවසක් තුළ සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සමග පුද්ගලයින් පස් දෙනෙකු කිළිනොච්චිය පොලීසිය විසින් ඊයේ (28) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකටයුතු ලෙස පුද්ගලයින් පිරිසක් එම නිවසේ රැඳී සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය එම නිවස වටලා පරීක්ෂා කළ අවස්ථාවේදී මේ පිරිස අත් අඩංගුවට පත්ව ඇත්තේ ඒ වන විටත් එම නිවස තුළ හෙරොයින් මිලි ග්‍රෑම් 2700 ක ප්‍රමාණයක් තිබී හමුවීම නිසාය.

අත් අඩංගුවට පත් උප පොලිස් පරීක්ෂකවරයා යාපනයේ ඌර්කාවතුරේ පොලීසියේ සේවය කරන අයෙකු වන අතර ඔහු  කිළිනොච්චියේ මෙම නිවසට පැමිණ ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා බවට තොරතුරු හෙළි වී තීබේ.

ඔහු ඇතුලු පිරිස පොලිස් අත් අඩංගුවට පත්වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හැරෙන්නට අනෙක් ඉතිරි හතර දෙනාම මත්ද්‍රව්‍ය පානය කොට සිටි බව හෙළි වී තිබේ.

එමෙන්ම ඔහුගේ හිතවතෙකු වන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එම ව්‍යාපාරය පවත්වා ගෙන යාම සදහා උප පොලිස් පරීක්ෂකවරයා උදව් උපකාර කොට ඇති බවද පොලීසිය කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබේ.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සැකකරුවන් පස් දෙනා කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  කිළිනොච්චිය පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලාංකික අයි.එස්. ත්‍රස්තයන් සම්බන්ධ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ ආචාර්ය පුන්සර අමරසිංහ අත් අඩංගුවට…

Next Post

නේවාසිකාගාර පාලිකාවගේ පහර දීම ඉවසා ගත නොහැකි සිසුවියන් 11ක් පොලිසියට භාර වෙති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.