සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නියාමකවරු කඹ ඇදිල්ලක… මාස තුනකට පසු මාතලේ- නුවර ධාවනයට ලැබුණු දුම්රියේ ගමන් වාරත් දවස් තුනක්ම අවලංගුයි!

by editor
ජූලි 25, 2023
in පුවත්
අලුතින් ලැබුණු දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අයුරු...

අලුතින් ලැබුණු දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයේ නවත්වා ඇති අයුරු...

Share on FacebookShare on Twitter

සුදුසු දුම්රියක් නොතිබීම හේතුවෙන් මාස තුනක් තිස්සේ නවත්වා දමා තිබූ මාතලේ මහනුවර දුම්රිය ගමන් වාර යළි ආරම්භ කිරීම සදහා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් නව බලවේග කට්ටලය ධාවනය කරවීමට දුම්රිය නියාමකවරුන් එක් නොවීම හේතුවෙන් මෙතෙක් උදෑසන සහ හවස දුම්රියෙන් ගමන් කළ පාසල් දරුවන් සහ  රැකියාවට එන මගීහු දැඩි අපහසුතාවයකට පත් වී සිටිති.

දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 22 දින නව බලවේග කට්ටල දුම්රියක් මහනුවර දුම්රිය ස්ථානයට ලබා දී  දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ධාවන බල ඉංජිනේරුවරයා ඇතුළු  ඉංජිනේරුවරු හා කාර්මික නිලධාරීන් පිරිසක් සමග එදිනම මහනුවර හා වත්තේගම අතර මෙම බලවේග කට්ටල දුම්රිය ධාවනය කර එය ධාවනයට සුදුසු බවට  නිර්දේශ කළ  කර තිබේ.

එහෙත් දුම්රිය නියාමකවරුන්ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මේ දක්වාම දුම්රිය ධාවනය නොකොට මහනුවර දුම්රිය ස්ථානයේ ගාල්කර තිබෙන බව වාර්තා වේ.  පසුගිය දා දුම්රිය ධාවනය සඳහා පණ ගන්වා පැයකට ආසන්න කාලයක් බලා සිටි රියදුරන් නියාමකවරයෙක් නොපැමිනීම නිසා ධාවනය නවත්වා දුම්රියෙන් බැස ගොස් තිබේ.

මේ සම්බන්ධව කළ විමසීමක දී  දුම්රියේ ප්‍රායෝගික මෙන්ම තාක්ෂණික ගැටලු රැසක් තිබෙන බැවින්  එම දෝෂ සියල්ල යථාවත් කරන තෙක් එහි රාජකාරි නොකිරීමට දුම්රිය නියාමකවරුන්ගේ සංගමය තීරණය කර ඇතැයි  මහනුවර දුම්රිය ස්ථානයේ ප්‍රධාන නියාමක නිලධාරී ආර්.කේ.වී. දොරකුඹුර පැවසීය.

මෙම දුම්රියේ රාජකාරි භාර ගැනීම සඳහා දුම්රිය මෙම මාර්ගයේ ධාවනය කිරීමට සුදුසු බවට ලිඛිත සහතිකයක් ලබාදිය යුතු බවත්,    ප්‍රධාන නියාමකවරයා කීවේය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත්  දුම්රිය නියාමකවරුන්ගේ සංගමය ඉල්ලා සිටින ආකාරයේ ලිඛිත සහතික මේ දක්වා නිකුත් කර නැතැයි දුම්රිය ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ග පවසන්නේ වෙනත්  වෘත්තිය ගැටලුවක් මුල්කර ගනිමින් ඔවුන් මෙම දුම්රියේ රාජකාරී භාර  නොගන්නා බවය.

මහනුවර මාතලේ දුම්රිය මගී එකමුතුවෙ සභාපති කසුන් හල්විටිගේ මහතා පැවසුවේ මේ හේතුවෙන් මගීන් විශාල පිරිසක් අසරණ වී සිටින බවත් මාස තුනක් සම්පූර්ණයෙන් ධාවනනය ඇනහිට තිබූ දුම්රිය ගමන යළි ආරම්භ කිරීමට සියලුම දේ සම්පූර්ණ වී තිබිය දී දුම්රිය සේවකයින්ගේ වෘත්තීය ගැටලුවක් හේතුවෙන්  පුරා දින 03ක්  තිස්සේ  දුම්රිය ධාවනය නොකිරීම අතිශය අසාධාරණ ක්‍රියාවක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිත්තරවල පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවතට… ආනයනික බිත්තර වෙළෙඳපලට…

Next Post

හරක් හොරුන් මත්ද්‍රව්‍ය ජාවාරමුන් සමග ඩීල් දාන පොලිස් ගුඩ්ඩන් රටක් වනසන හැටි  රොෂාන් ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.