සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාලන්දාවේ බෞද්ධ දර්ශනය ගැන දිග හැරුණු අලුත්ම පිටුව!

by Lanka Sara Editor
අප්‍රේල් 26, 2023 - Updated on මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නාලන්දා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඉන්දියාවේ අරාණාචල් ප්‍රදේශයේ පසුගියදා පැවති කතිතාවට ඉන්දියාව පුරා සිටින නියෝජිතයින් හයසීයකට අධික පරිසක් සහභාගී විය.

මෙම කතිකාව “නාලන්දා බුද්ධාගම – ආචාරීන්ගේ අඩිපාරේ මූලාශ්‍රය නැවත සොයා ගැනීම: නාලන්දාවේ සිට හිමාලය දක්වා සහ ඉන් ඔබ්බට යන මැයෙන් පැවති අතර ඒ සඳහා අරුණාචල් ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය පේමා ඛන්දු ද සහභාගී විය.
නාලන්දා බෞද්ධ දර්ශණය ඉන්දියාවේ නාලන්දා ආරාම විශ්ව විද්‍යාලයෙන් මූලාරම්භය ලබා ඇති අතර උතුරු ඉන්දියාව, භූතානය සහ ටිබෙට් ආභාෂය ඇති ප්‍රදේශ පුරා පැතිරී ඇත.
ඒ් අනුව කලාපය තුළ ජනතාව සහ ආගම් අතර සබඳතා සැමරීම මෙම සමුළුවේ අරමුණ වී තිබිණි. මෙහිදී අරුණාචල් ප්‍රදේශ් යනු විවිධ ආගම් සහිත විවිධ ප්‍රාන්තයක් බව අරුණාචල් ප්‍රධාන අමාත්‍ය පේමා ඛන්ඩු ප්‍රකාශ කළේය. සියලු ආගම් සාමකාමීව සහජීවනයෙන් සිටීම අත්‍යවශ්‍ය බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.
මෙහිදී මෙම සම්මන්ත්‍රණය පැවැත්වෙන ස්ථානයේ ඇති වැදගත්කම පිළිබඳව ඔහු අවධාරණය කළ අතර, 1959 දී 14 වැනි දලයි ලාමා ඉන්දියාවට ඇතුළු වූ අවසන් ඉන්දීය දේශසීමාව සෙමිතාන්ග් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

නාලන්දා බුද්ධාගමේ හරය වන තර්ක කිරීමේ සහ විශ්ලේෂණ මූලධර්මය ඛන්දු අගය කළේය. ඒ් අනුව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් පවා පරීක්ෂාවට ලක් කිරීමට නාලන්දා බුදුදහම අනුගාමිකයින්ට අවසර දී ඇති බව ඔහු අවධාරණය කළේය. සිය දේශනයේදී පේමා ඛන්ඩු අරුණාචල් ප්‍රදේශ් ජනතාව ඔවුන්ගේ සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ආගමික අයිතීන් ආරක්ෂා කිරීම ගැන ප්‍රශංසා කළේය. 21 වැනි සියවසේදී බුදුදහම මුහුණ දීමට අපේක්ෂා කරන අභියෝග පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ඔහු සහභාගිවන්නන්ගෙන් ඉල්ලා සිටි අතර ඒහිදී ඒ් සම්බන්ධයෙන් විශේෂ අවධානයෙක් යොමු කරන ලෙස තරුණයන්ගෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

පරිස්සමෙන් – ඩෙංගු වේගයෙන් පැතිරෙයි

Next Post

එවරස්ට් නගින්න නේපාලය වාර්තාගත අන්දමින් බලපත් දෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.