බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නායකයා නිසා තවමත් ඉවසනවා… ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් මගෙ කට ඇරුණොත් පක්ෂයත් කුඩු වෙනවා… දමිතා කියයි!

තමන්ට ඕන විනය පරික්ෂණයේ ස්වරූපය ගැන දමිතා කියයි!

by editor
ඔක්තෝබර් 14, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සදාචාරාත්මක නොවන ලෙස අවසාන මොහොතේ සිය නම රත්නපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීම පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නේ නම් එය සිදුවිය යුත්තේ පක්ෂයේ මහලේකම්, රත්නපුර දිස්ත්‍රික් නායක හේෂා විතානගේ, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ නාමයෝජනා මණ්ඩලය ඉදිරියේ දි බව දමිතා අබේරත්න පවසයි.

Talk wwith Sudaththa යූ ටියුබ් නාලිකාවක් සමග සාකච්ඡාවකට එක් වෙමින් දමිතා අබේරතන් ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය වෙනුවෙන් තමන් පරදුවට තැබුවේ දශක ගණනාවක් පුරා අසීරුවෙන් ගොඩනගා ගත් තම වෘත්තීය අභිමානය, ජාතික තලයේ කලාකරුවෙක් ලෙස ලබා ගත් අන්තර්ජාතික ඇගයීම්වලින් පවා ලැබූ ජනතා ආදරය,  ප්‍රසාදය සහ කීර්තිය බවය.

ඒ කිසිවක් සම්බනධව තක්සේරුවක් නොකර අවසාන මොහොතේ දී සදාචාරාත්මක නොවන ලෙස තමන්ගේ නම නාමයෝජනා ලයිස්තුවෙන් ඉවත් කිරීමට හේෂා විතානගේ කටයුතු කළේ ඔහුට ඉහළින් තමන් මනාප ලබා ගනු ඇතැයි ඔහු තුළ වූ කුකුස නිසා බව පවසන දමිතා තමන්ට කළ අසාධාරණය සම්බන්ධ ව අනිවාර්යයෙන් සාධාරණයක් ඉටු විය යුතු බව පක්ෂ නායකත්වයට දන්වා ඇතැයි පැවසුවාය.

මේ වනතුරුත් තමන් ඉවසා සිටින්නේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිබඳව විශ්වාසයෙන් මෙන්ම  ඔහු ඉවසීමෙන් සිටින ලෙස තමන්ගෙන් කළ ඉල්ලීම නිසා බවත්,  තමන් ද මනුෂ්‍යයෙක් බැවින් ඉවසීමේ සීමාවක් ඇති බවත් දමිතා කීවාය.

ඒ සීමාව ඉක්මවා ගිය අවස්ථාවේදී තමන්ගේ කට ඇරුණොත් පක්ෂයම කුඩු වී යා හැකි බව ද ඇය අවධාරණය කළාය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගංවතුරෙන් පිඩාවට පත් වුවන්ට පිසූ ආහාර බෙදන තැනක දී පුද්ගලයෙක් පිහියෙන් ඇන ඝාතනය කරයි! ඝාතකයාත් ඝාතනය වූ තැනැත්තාත් ගංවතුර නිසා පීඩාවට පත් වූවන්…

Next Post

කොටුව මරදාන අතර මීනගයා පීලි පනී… සියලු දුම්රිය ප්‍රමාදයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.