බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නාම යෝජනා දෙන්නත් එපා කියද්දි අජිත් මාන්නප්පෙරුමට නාමයෝජනා දී කරගත් හරිය හර්ෂණ කියයි!

by editor
ඔක්තෝබර් 12, 2024
in පුවත්
Harshan
Share on FacebookShare on Twitter
  • අජිත් මාන්නප්පෙරුමගේ හැසිරීම කණගාටු දායකයි… එයා නැති කළේ වෙන කෙනෙකුගේ අවස්ථාවක්… ජනතාවට සේවය කරනවා නම් ආසන සංවිධායකකම් මොකට ද? ජනාධිපතිවරණයට වැඩ කළ හැටි දැකලා අජිත් මාන්නප්පෙරුමට නාම යෝජනා දෙන්න එපා කියලා පාක්ෂිකයො කියද්දි නාම යෝජනා දෙන්න තීන්දු කළේ නායක තුමා… හර්ෂණ හෙළි කරයි...

පසුගිය මැතිවරණයේ දී කටයුතු කළ ආකාරය අනුව අජිත් මාන්නප්පෙරුමට නාම යෝජනා හෝ ලබා නොදෙන ලෙස ඉල්ලීම් මතුවෙමින් තිබෙද්දී ඔහුට නාම යෝජනා ලබා දුන්නේ ත සමගි ජනබලවේගයේ නායකවරයා සහ තමන් ද පුද්ගලිකව මැදිහත් වීමෙන් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නායක හර්ෂණ රාජකරුණා අද (12) බියගම බල මණ්ඩල රැස්වීමට සහභාගී වෙමින්  ප්‍රකාශ කළේය.

අජිත් මාන්නප්පෙරුමගේ හැසිරීම කණගාටුදායක බවත්, ඔහු පක්ෂ නායකවරයාට බනිමින් ඉවත් වී ඇත්තේ ජනතා විරෝධයත් සමග තමන් ඉදිරිපිට පවතින අභියෝගයට මුහුණ දිය නොහැකි නිසා බවත් හර්ෂණ පැවසුවේය.

හර්ෂණ රාජකරුණා අද ගම්පහ පැවති පක්ෂයේ හමුවක දී ඒ පිළිබඳව මෙසේ පැහැදිලි කළේය.

“අජිත් මාන්නප්පෙරුම මැතිතුමා අද තරගයෙන් ඉවත් වුනාලු.”

“මට ඉතාම කණගාටුයි කියන්න පහුගිය ජනාධිපතිවරණයේ දි එතුමා කටයුතු කරපු ආකාරය දැකලා මේ පාක්ෂිකයින් විශාල ප්‍රමාණයක් පක්ෂයේ ප්‍රධානීන් විශාල ප්‍රමාණයක් ඔහුට නාම යෝජනා ලබා නොදිය යුතුයි කියලා ප්‍රකාශ කරලා තිබුණා. ”

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“අපි පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමත් පුද්ගලකිව මමත් මැදිහත් වෙලා කිව්වා එතුමාට නාම යෝජනා භාර දිය යුතුයි කියලා. අපි ඒ අවස්ථාව එතුමාට ලබා දුන්නා. හැබැයි ඉතාම කණගාටුයි එතුමා මේ වගේ තීන්දුවක් ගැනීම ගැන. මොකද තවත් එක්නෙකුට අවස්ථාවක් ලබා දෙන්න තිබ්බා. අපේ නාම යෝජනා ඉල්ලන්න විශාල ප්‍රමාණයක් කටයුතු කරලා තිබ්බා.

ඒ නිසා ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් ඒකට ආසන සංවිධායකවරයෙක් ද නැද්ද කියන එක අදාල වෙන්නෙ නෑ.

මේ මැතිවරණයට මුහුණ දෙන්න ඒ ශක්තිය තිබිය යුතුයි. හැබැයි මම හිතන්නේ ඒ ජනතාවගේ පැත්තෙන්ම ආපු විරෝධය නිසාම වෙන්න ඕන එතුමා මේ වගේ තීන්දුවක් ගන්න ඇත්තෙ. දැන් ඒක පක්ෂයේ නායකත්වයටවත් එහෙම නැතිනම් වෙනත් කාටවත් චෝදනා කරලා වැඩක් නෑ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පුද්ගලයින් 24 492ක් පීඩාවට…

Next Post

මාවෙයි සේනාධිරාජා පක්ෂයේ වගකීම්වලින් ඉවත් වෙයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.