බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාවෙයි සේනාධිරාජා පක්ෂයේ වගකීම්වලින් ඉවත් වෙයි!

by editor
ඔක්තෝබර් 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක මාවෙයි සේනාධිරාජා පක්ෂයේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් හා සෙසු ක්‍රියාකාරකම් වලින් ඊයේ (12 ) සිට ඉවත් වී සිටියි.

ඔහු ප්‍රකාශ කළේ කාලයක් තමන්ට නිහඩව හා විවේකීව සිටීමට අවශ්‍ය බවය.

මේ සම්බන්ධයෙන් විස්තර විමසූ විට එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මනත්‍රී එස්. සිවමොහාන් කියා සිටියේ නාම යෝජනා සකස් කිරීමේදි සිදු වූ සිදුවීම් කීපයක් මත මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා දැඩි කනස්සල්ලකින් සිටි බවයි.

සම්මුතිවාදීව පක්ෂය විසින් ගන්නා ලද තීරණ මත නාම යෝජනා ලබා දීමෙන් ඉවත් කළ පිරිසක් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නාම යෝජනාවලට අවසන් මොහොතේ ඇතුළත් කොට ඇති බවත් ඒ සම්බන්ධයෙන් මාවෙයි සේනාධිරාජා දැනුම්වත් නොකිරීමත් මේ අර්බූදයට හේතු වී ඇති බවයි.

නාම යෝජනා ලබා දීමට පෙර දැනට දෙකඩ වී තිබෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය යළි සමගි කිරීමට මාවෙයි සේනාධිරාජා හිටපු නායකවරයා විශාල උත්සාහයක් ගත් නමුත් පක්ෂය තුළම සිටින මන්ත්‍රීවරු දෙදෙනෙකු ඊට අවනත නොවී පක්ෂය දෙකඩ කිරීම පිණිස තවත් කටයුතු කිරීම නිසාද මාවෙයි සේනාධිරාජා දැඩි ලෙස සිත් තැවුලකට පත්ව සිටි බවද ශිවමොහාන් හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා මේ සිද්ධීන් ගැන මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ නොකිරීමට තරම් පරිනත දේශපාලකයෙක් ලෙස හැසිරුනේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාම යෝජනා දෙන්නත් එපා කියද්දි අජිත් මාන්නප්පෙරුමට නාමයෝජනා දී කරගත් හරිය හර්ෂණ කියයි!

Next Post

ක්‍රිකට් විධායක සභාවේ තුච්ඡ වැඩක්… ක්‍රිකට් දේශපාලනය නිසා ක්‍රිකට් තහනම් කළ මඩකලපුවේ ක්‍රීඩාංගනයට වුන අසාධාරණය ගැන ජනපතිට පැමිණිල්ලක්!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.