සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශීය ණය ප්‍රතිව්‍යුගතකරණය නමින්  ජනතාවගේ තැන්පතුවලට අත තැබීමට එරෙහිව ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය  ශ්‍රේෂ්ඨාධිකරණයට….

by editor
ජූනි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ප්‍රශ්නයක් නැතිනම් බැංකු පද්ධතිය වසාගෙන ණය ප්‍රතිව්‍යුගතකරණයට යන්නේ ඇයි?… ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය අසයි…

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය හරහා අර්ථ සාධක අරමුදලට හා ජනතාවගේ තැන්පතුවලට අත තැබීමට එරෙහිව  අද (26) ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරන බව ජාතික ජනබලවේගයේ  විධායක සභික, ඒකාබද්ධ ජනාතා ව්‍යාපාරයේ සම සභාපති   වසන්ත සමරසිංහ  අද (26) මාධ්‍ය හමුවකදී පැවසීය.

Wasantha Samarasinghe

සේවක අර්ථසාධක අරමුදලෙන් රුපියල් බිලියන 4000ක්, රාජ්‍ය බැංකු පද්ධතියෙන් රුපියල් බිලියන 3500ක්,  පෞද්ගලික බැංකුවලින් රුපියල් බිලියන 2400ක්, මහ බැංකුවෙන් රුපියල් බිලියන 2600ක් ආදී ලෙස ආණ්ඩුව   ණය ගෙන ඇති බවත්  දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරණය යනු මේ ආණ්ඩුව ගත් ණයෙන් කොටසක් කපා හැරීම නොවේනම් වෙන කුමක්දැයි වසන්ත සමරසිංහ මෙහෙදී ප්‍රශ්න කළේය.

මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සමාන්‍ය සංසිද්ධියක් නම් බැංකු නිවාඩු දමා රට වසා එය සිදුකරන්නේ අහවල් දෙයක් සඳහාදැයි  ඔහු මහබැංකු අධිපතිවරයාගෙන් ප්‍රශ්න කළේය.

වසන්ත සමරසිංහ මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“එළඹෙන 30 වැනිදා  බැංකු පද්ධතියටම නිවාඩු දීම සරල කාරණාවක් නොවෙයි.  29 වැනිදා බැංකු නිවාඩු. 30 වැනිදා රජය බැංකු නිවාඩු දිනයක් බවට පත් කරනවා. 1 සහ 2 සෙනසුරාදා සහ ඉරිදා. 3 වැනිදා ඇසළ පොහොය. දවස් 5ක් නිවාඩු. “

“මේ කාලය ඇතුළත රටේ බැංකු පද්ධතියෙන්, සේවක අර්ථසාධක අරමුදලෙන්, රක්ෂණ අරමුදලෙන්, රටේ ජනතාව පෞද්ගලික ආයෝජනය කළ මුදල්වලින් ආණ්ඩුව ගත් ණය ගෙවීම පිළිබඳවන යෝජනාව ඉදිරිපත් කරන්න හදන්නේ.

“මේ නිවාඩු අරගෙන සූදානම් වෙන්නේ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කියමින් ආණ්ඩුව ගත් ණයවලින් කොටසක් කපා හැරීම පිළිබඳ ප්‍රකාශයට පත් කිරීමටයි.  නමුත්  මහබැංකු අධිපතිවරයා කියන්නේ තැන්පතුවලට, පොළියට ගැටලුවක් නොවන බවයි. කාටවත් අර්බුදයක් නොවන බවයි. ඒසේනම් ඇයි දිනයක් නිවාඩු බවට ප්‍රකාශ කරලා බැංකු වසා දමන්නේ? දවස් 5ක් ඒක දිගට නිවාඩු දෙන්නේ ඇයි? ජනතාව කලබලය‌ට පත්වෙලා බැංකුවලට ඒයි කියලයි මේ නිවාඩු දෙන්නේ. “

“මේ රටේ ආර්ථික ක්‍රියාවලියේ දැල බවට පත් වෙලා තිබෙන්නේ බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍රය. අයෝජකයන්‌ට ණය ගැනීමට තිබෙන තැන වන්නේ බැංකු ආයතන, ජනතාවගේ තැන්පතු තිබෙන්නේ බැංකුවල. රනිල් වික්‍රමසිංහලා මහබැංකුව කඩා දැමුවා සේ මහ බැංකු අධිපතිවරයා ඇතුළු පිරිස  බැංකු පද්ධතියේ ඉතිරි කොටසත් විනාශ කර දැමීමට හදනවා.”

“ආණ්ඩුවට අපි කියන්නේ ජනතාවගේ බැංකු තැන්පතු කැපීමේ තීරණයට අත උස්සන්න ඒපා කියලා. මේ  රටේ මහ බැංකුව  කැඩුවේ රනිල්ලා – රාජපක්ෂලා ඒකතු වෙලා. කඩපු සල්ලි ඇලෝසියස්ලා ඒක්ක ඒකතු වෙලා බෙදාගත්තු ලයිස්තු තිබෙනවා. ඒ්වාට දඬුවම් නෑ. සීනි හොරා කාපු මිනිස්සුන්ට දඬුවම් නෑ. මේ රටේ මිනිස්සු බැංකුවෙ තැන්පත් කළ මුදල් , තමන්ගේ ඊට්ඒෆ්, ඊපීඒෆ් මුදල් බැංකුවේ තැතැන්පත් කරලා තිබෙන්නේ ආණ්ඩුවට ණය ගෙවාගන්න බැරි වුණාම කපලා දාන්න නෙවෙයි. “

ඔහු කීවේය.

Share69Tweet43
Previous Post

විසි දෙනෙකු අනතුරට ලක් කළ බිහිසුණු බස් අනතුරක්!  .

Next Post

සෑම වසරකම මිලියනක් අනතුරු නිසා රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නවා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.