අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන ස්ථාවරත්වයක් නැතිව IMF යන්න බෑ!

by Lankasara News
ජූලි 12, 2022
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සිය ආධාර ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊට අදාළ ඉදිරි කටයුතු සිදු කිරීමේදී රටේ දේශපාලන ස්ථාවරත්වය අනිවාර්යයෙන්ම පැවතිය යුතු බව අවධාරණය කර ඇති හෙයින් රට තුළ කඩිනමින් දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරීමට අවශ්‍ය ව්‍යවස්ථානුකූල පියවර ගන්නා ලෙස ශ්‍රි ලංකා මහ බැංකුවේ විධායක නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. මේ වනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා විස්තීරණ අරමුදල් පහසුකම් ට අදාල කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම් අත්සන් කිරීමට ආසන්නයේ සිටින අතර ඊට අදාල කටයුතු සිදුවන බවත් පසුගියදා ප්‍රකාශ කළ පරිදි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් හැකි ඉක්මනින් ඉවත් වී ඉදිරි දේශපාලනික ස්ථාවරත්වයක් වෙනුවෙන් වන කටයුතුවල සහය දිය යුතු බව ඔවුහු අවධාරණය කරති.

රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ මධ්‍යයට නිවේදනයක් නිකුත් කර ඇති ශ්‍රි ලංකා මහ බැංකුවෙ විධායක නිලධාරීන්ගේ සංගමය මෙම නිවේදනය මඟින් පෙන්වා දෙන්නේ රටේ ආර්ථික පරිහාණියට ප්‍රධාන වශයෙන් වගකිව යුතු පාලකයන් බලයෙන් ඉවත් කිරීම සඳහා සිදු කරන ලද මහජන අරගලයට තම සංගමයද සහය පළ කරන බවයි.

අද රට මුහුණ දෙමින් සිටින බරපතල ආර්ථික පරිහාණියට හේතුව මෙ දේශපාලකයන් ඇතුළු වගකිව යුත්තන් විසින් ගන්නා ලද වැරදී තීරණ බව පෙන්වා දෙන මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය එවැනි තත්ත්වයක් තුළ පවා මහ බැංකුවේ වෘත්තිකයන් ලෙස තමන් සිය සීමාව තුළ රටේ ආර්ථික තත්ත්වය අයහපත් තත්ත්වයට පත් කිරීම සඳහා ගත හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවද එහිදී ඔවුන් සිහිපත් කර තිබේ. රට දරුණු ලෙස බිඳ වැටෙමින් පවතින මෙම අවස්ථාවේ රටේ මූල්‍ය සහ මුදල් ප්‍රතිපත්තිවලට අදාල තීරණාත්මක ව්‍යූහාත්මක වෙනස්කම් වහා සිදු කළ යුතු බවත් මේ සියල්ල කඩිනමින් සිදු කිරීමේ අවශ්‍යතාවක් පවතින බවත් එම සංගමය පෙන්වා දෙන අතර ඔවුන් අවධාරණය කරන්නේ මේ සඳහා ද රටේ දේශපාලනික සථාවරත්වයක් හැකි ඉක්මනින් අතිකරලීම වර්තමානයේ ප්‍රමුඛතම කාර්යක් විය යුතු බවය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට යන්න ගිය බැසිල්ට ගුවන් තොටුපළේ දී ජනතාව ආපසු හරවා යවයි!

Next Post

දලයි ලාමාතුමන්ගේ උපන්දිනයට අගමැති මෝදිගෙන් සුබ පැතුම්

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.