අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලන කටයුතු ප්‍රමුඛ විය යුතුයි… ආණ්ඩු මන්ත්‍රීවරුන්ගේ රට ගමන් සීමා කරන්න ජනපතිගෙන් උපදෙස්…

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දේශපාලන කටයුතු සඳහා කැපවීම අවශ්‍ය බැවින් හැකිතාක් විදේශ ගමන් සීමා කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ   උපදෙස් දී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මැයි රැළියෙන් පසු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු වේගවත් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

ජනාධිපතිවරණය ඍජුව ඉලක්ක කර ගනිමින් දේශපාලන වැඩකටයුතු දියත් කිරීමේ ප්‍රවේශයක් ලෙස මෙම රැළිය මෙවර මහා පරිමාණයෙන් පැවැත්වීමට එම පක්ෂය සැලසුම් කර තිබේ. මේ වන විට පක්ෂය වෘත්තීය කණ්ඩායම් සමඟ රට පුරා රැස්වීම් පවත්වමින් සිටී.

පක්ෂ සහ කණ්ඩායම් රැසක් එක්වීමට නියමිත පුළුල් සන්ධානයක් නියෝජනය කරමින් මැතිවරණයට සහභාගී වීමට ජනාධිපතිවරයා සැලසුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග කියයි.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් ඔහු පිටුපසින් බර වී සිටින අතර පක්ෂයේ අනෙක් පාර්ශවය තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන ලෙස අවධාරණය කරන තත්ත්වයක් තුළ පොහොට්ටුව කැඩී යෑමේ අවදානමක් පවතින බව ද අභ්‍යන්තර තොරතුරු අනාවරණය කරයි.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ සම්බන්ධයෙන්  අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසන්නේ  ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP)  හෝ  ඕනෑම පක්ෂයක් සමඟ කටයුතු කිරීමට හැකියාව ඇති බවත්,  වෙනත් කිසිම නායකයෙකුට කළ නොහැකි දේ ඔහු ඉටු කළ බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරයේ මට්ටමින් නොවුනත් රාමසාන් – අලුත් අවුරුදු කාලයේ අන්වාදී ත්‍රස්ත ක්‍රියා ඇතිවිය හැකියි… ආරක්ෂාව තර කරන බව පොලිස්පති කියයි!

Next Post

රාමසාන් උත්සවය පැවැත්වෙන දිනය තීරණය කරන්නේ කොහොමද?

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.