අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු ප්‍රහාරයේ මට්ටමින් නොවුනත් රාමසාන් – අලුත් අවුරුදු කාලයේ අන්වාදී ත්‍රස්ත ක්‍රියා ඇතිවිය හැකියි… ආරක්ෂාව තර කරන බව පොලිස්පති කියයි!

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
DESHABANDU

දේශබන්දු තෙන්නකෝන්...

Share on FacebookShare on Twitter

එළඹෙන රාමසාන් උත්සවය සහ සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් දැඩි ආරක්ෂක විධිවිධාන අවශ්‍ය බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  අවධාරණය කළේය.

ඇමාත්‍ය ආරක්‍ෂක කොට්ඨාශයේ පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා ප්‍රභූ ආරක්‍ෂාව සහ ජාතික ආරක්‍ෂාව කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළේ  අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරවල ගෝලීය තර්ජනය අවධාරණය ලක් කරමිනි.

“අන්තවාදී සහ ත්‍රස්තවාදී ප්‍රහාර ලොව පුරා බොහෝ විට සිදුවන්නේ අනපේක්ෂිත ලෙසයි. මෙය අවදියෙන් සිටීමේ අවශ්‍යතාවය අවධාරණය කරනවා…”  පොලිස්පතිවරයා පැවසීය.

මේ අතර, මහජන නොසන්සුන්තාව ඇති කිරීම සඳහා දේශපාලන, ආගමික සහ සංස්කෘතික අංශවලට පහර දීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බවද පොලිස්පතිවරයා පැවසීය.

“රාමසාන් උත්සවය සහ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ආරක්ෂක තත්ත්වයන් සීඝ්‍රයෙන් වෙනස් විය හැකියි. පාස්කු ප්‍රහාරයේ පරිමාණයෙන් නොවුණත් වෙනත් සිදුවීම් ඇති විය හැකියි. අන්තවාදය, ත්‍රස්තවාදය වැනි සමාජ ප්‍රශ්නවලට අපි අවධානය යොමු කළ යුතුයි. ,” පොලිස්පතිවරයා පැවසීය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ අතර, රාමසාන් සමයේදී මුස්ලිම් පල්ලි සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කර ඇති අතර, ආරක්ෂක නිලධාරීන් 7,500 කට අධික පිරිසක් එම උත්සාහයට සම්බන්ධ වී ඇති බව පොලිසිය පවසයි.

අප්‍රේල් 11 රාමසාන් උත්සවය වෙනුවෙන් පොලිසිය, විශේෂ කාර්ය බළකාය (STF) සහ ත්‍රිවිධ හමුදාව සම්බන්ධ ඒකාබද්ධ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   උපදෙස් දී ඇතැයි පොලිසිය පවසයි.

සෑම පොලිස් වසමකදීම මුස්ලිම් පල්ලි මවුලවිවරුන් හමුවීමෙන් පසු මෙම ආරක්ෂක සැලැස්ම සකස් කර ඇත.

දිවයින පුරා ආගමික වතාවත් පැවැත්වෙන මුස්ලිම් පල්ලි 2,453 ක පොලිස් නිලධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260 ක් යොදවා ඇති බව පොලිසිය පවසයි. –  ඩේලි මිරර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැඩිය හැකි හැම නීතියම කඩලා ඉදිරිපත් කළ කෙහෙළියගේ  රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන්න- නීතිපති අභියාචනාධිකරණයෙන් ඉල්ලයි!

Next Post

දේශපාලන කටයුතු ප්‍රමුඛ විය යුතුයි… ආණ්ඩු මන්ත්‍රීවරුන්ගේ රට ගමන් සීමා කරන්න ජනපතිගෙන් උපදෙස්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.