සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙවිවරු වැඩ හිඳිත් ද?… සබරගමු මහ සමන් දේවාල බස්නායක නිලමේ පත්කිරීම ආසන්නයි… බලපෑම් මත ප්‍රාදේශීය ලේකම්වරුන් දඩයම් කිරීම ඇරඹෙයි!

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ඡන්දයෙන් පත්වන රත්නපුර මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පත්කරගැනීමේ නිලවරණය ආසන්න වනවිට  දේශපාලන බලපෑම් නොතකන පරිපාලන නිලධාරීන් අශිෂ්ට ලෙස දඩයම් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

මේ වනවිට එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ බිල්ල වී ඇත්තේ දේශපාලන බලපෑම් ඉදිරියේ අනම්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ  කීර්තිමත් පරිපාලන නිලධාරියෙක් ලෙස ගෞරවයට ලක් වූ  රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රාදේශීය   ලේකම් අනුරාධ ජයකොඩි ය.   ඔහු  අතාර්කිකව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ  සංචිතය වෙත මේ වනවිට මාරු කර යවා ඇති බව වාර්තා වේ.

වැලිගෙපොල ප්‍රාදේශීය   ලේකම් අනුරාධ ජයකොඩි

වැලිගෙපල ප්‍රාදේශීය ලේකම්වරයා ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම නිලධාරියෙක් වන අතර ඔහු සිය නිල ස්ථාන මාරුවීම්වල දී ප්‍රමුඛතාවය මත ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරය හා   වැඩ බලමින් සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ධූරය වෙනුවට ඔහුව සංචිතයට පළවා හරිනු ලබන්නේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් තනතුර පුරප්පාඩුව පවතිද්දී ය.

එමෙන්ම ඔහු ඉල්ලා සිටි බලංගොඩ ප්‍රාදේශීය ලේකම් ධූරයට ඔහුට වඩා කනිෂ්ඨ නිලධාරිනියක පත් කර තිබේ.

අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ පළිගැනීම් සහගත ස්ථාන මාරුවට ප්‍රධානම හේතුව වන්නේ බලංගොඩ බොල්තුඹේ සමන් දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා   සබරගමු දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ  රාජ්‍ය ඇමතිවරයෙකුගේ ආධාර කරුවෙක් ඉදිරිපත් වූ අවස්ථාවේ දී ඔහු වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකිරීම බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පරිසරය තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ඔහුව පත් නොකිරීමට දේශපාලන බල අධිකාරිය තීරණය කර ඇත්තේ රත්නපුර මහ සමන් දේවාලයේ බස්නාය නිලමේ තනතුර සඳහා මේ වනවටත්  දියත් වී ඇති පහත් දේශපාලන බලපොරය නිසා බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

ප්‍රාදේශීය ලේකම්වරයා  තමන්ට සිදුවූ අසාධාරණය සම්බන්ධව නීතිය ඉදිරියට යෑමට කටයුතු කරන බව ද වාර්තා වී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බේබදු  මිනීමරු යතුරුපැදිකරුවෙක් පාර අයිනේ සිටි අඹු සැමි යුවලක් මරා දමයි… ඔවුන්ගේ මාස 09ක ළදරුවා බරපතල තුවාල සහිතව රෝහලේ!

Next Post

කෙහෙළිය කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි… ජනපති ඉල්ලා අසවීම පිළිගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.