බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන නැගෙනහිර දෙමළ දේශපාලනය ගැන පැමිණිල්ලක්!

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නැගෙනහිර පළාතේ සිදුකරන සාහසික ඉඩම් කොල්ලයක වින්දිතයෙක් තමන්ගේ සින්නකර ඉඩමක් කොල්ලකෑමේ අපරාධයක් සම්බන්ධව සියලුම සාධකත් සමග හඬ පටයක් හරහා හෙළිදරවු කර තිබේ.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයෙක්වන මෙම පුද්ගලයාට වාකරේ මාන්කර්නිවල අක්කර 14ක සින්නක්කර ඉඩමක් තිබී ඇත. මෙම ඉඩම බැලීමට යෑමේ දී මුලු ඉඩමම  පුද්ගලයින් කණ්ඩායමක් විසින් කම්බි ගසා වටකරගෙන තිබේ.

සොයාගෙන යද්දී මෙම බලහත්කාර අත්පත් කරගැනීම සිදුකර ඇත්තේ නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්ගේ පුද්ගලික ලේකම්වරුන් යැයි කියාගන්නා පුද්ගලයින් දෙදෙනෙක් විසින් යැයි තමන් හඳුනා ගත් බවත්, ඉන් අනතුරුව තමන් තම ඉඩමට අදාල ඔප්පු ඇතුළු ලියැවිලි එම පුද්ගලයින්ට පෙන්වා සිටි බවත් වින්දිත ව්‍යාපාරිකයා පවසයි.

ඔහු කියන්නේ තමන්ගේ සින්නක්කර ඉඩම ඔවුන්ගෙන් නිදහස් කරගැනීමට ඔවුන්ට ලක්ෂ 50ක කප්පමක් ඉල්ලා සිටින බවය.

මේ සම්බන්ධව වාකරේ ප්‍රාදේශීය ලේකම්වරයාට සහ මඩකලපුව දිසාපතිවරයාට පැමිණිලි කළ පසු ඔවුන් අයිතිය තහවුරු කිරීම සඳහා ඔප්පුවලට අමතරව ප්‍රාදේශීය ඉඩම් කොමසාරිස්ගෙන් තහවුරුවක් ඉල්ලා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වින්දිත ව්‍යාපාරිකයා විසින් ප්‍රාදේශීය ඉඩම් කොමසාරිස්වෙත මේ සම්බන්ධව පැමිණිළි කළ පසු ඔහු වින්දිත පුද්ගලයාගේ ඉඩම් අයිතිය තහවුරු කර ඔහුට එම ඉඩම නිදහස් කරන ලෙස දන්වා ප්‍රාදේශීය ලේකම්වරයාට සහ දිසාපතිවරයාට ලිඛිතව දන්වා තිබියදීත් මෙම පුද්ගලයින් බලහත්කාරයෙන් කප්පම් ඉල්ලමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

මේ ආකාරයෙන් දේශපාලන බලය සහිතව නැගෙනහිර ප්‍රදේශය තුළ ස්ථාන ගණනාවක රජයේ ඉඩම් සහ පුද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන කරන ජඩ ජාවාරමක් ගැන ඊරෝස් නායක ආර්. ප්‍රභා විසින් සාක්ෂි සාධක සහිතව මින් පෙර හෙළි කර තිබිණි. ප්‍රභා පවසන්නේ මේ නින්දිත ඉඩම් කොල්ලය පසුපස ඉන්නේ  නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාන්තාවක් විසින් මෙහෙයවු “ඥාති කොල්ල කල්ලියක්” ඌරගස්මංහන්දියෙන් කොටුවෙයි!

Next Post

විදුලි සේවකයන් අවුරුද්දකට කෝටි 42ක අමුතු දීමනා අරන්… විගණනය හෙළි කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.