අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවක් විසින් මෙහෙයවු “ඥාති කොල්ල කල්ලියක්” ඌරගස්මංහන්දියෙන් කොටුවෙයි!

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
Femaler-Arrested
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

බළපිටිය, අහුන්ගල්ල, කොස්ගොඩ, ඌරගස්මන්හන්දිය ප්‍රදේශයන්හි නිවෙස් වලට රාත්‍රී කාලයේ ඇතුල් වි දේපල හා රන් භාණ්ඩ කොල්ල කෑම් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙය වූ බව කියන කාන්තාවන් දෙදෙනෙක්    ඇතුළු සිව් (04) දෙනෙකු කොස්ගොඩ පොලීසිය ඊයේ (14) අත් අඩංගුවට ගෙන තිබේ.

සැක කාරියන් දෙදෙනා ඇතුළු කොල්ල කණ්ඩායම බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් සමන්ත ආබ්‍රේව්  වෙත අද (15) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

සැකකරුවන් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2410 සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3112 ක්ද තිබී සොයා ගත් බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි බෝගහවත්තගේ සන්ධ්‍යා (52) සහ නො. 285, බාන්වැල්දූව කොස්ගොඩ ලිපිනයේ පදිංචි හෙවෙස්ස ගමගේ නෙල්කා ප්‍රියදර්ශනී (24) යන කාන්තාවන් දෙදෙනා සහ  නො. 261/A, පතිරාජපෙදෙස, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි කුලපති හේවගේ තරිදු සසිත් (24) නොහොත් පාන් බාගේ, යුද්ධ පිටිය පාර, ඌරගස්මන්හන්දිය ලිපිනයේ පදිංචි තොම්මයා හකුරු දිමුතු ප්‍රේමකාන්ත (31),  යන සිව් දෙනාය.

මෙයි  සැකකරුවන් දෙදෙනා ගෙවල් බිදුම් සිදුකර තිබෙන බවත් තුන්වන සැකකාරිය ගෙවල් බිදුම් මෙහෙයවා තිබෙන බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

සැකකාර තරුණිය ගෙවල් බිදුම් සදහා ඔත්තු බලමින් ඊට අනුබල හා සහය ලබා දී තිබෙන බව  පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

සැකකාරියන් දෙදෙනා ඥාතීත්වයෙන් නැන්දා හා දියණිය වන බවත් අනෙක් සැකකරුවන් දෙදෙනාද සැකකාරියන්ගේ පවුල් වල ඥාතීන් බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

කොල්ල කල්ලිය විසින් කොස්ගොඩ, අහුන්ගල්ල, ඌරගස්මන්හන්දිය පොලිස් වසම් වල නිවාස 10 කට ආසන්න ප්‍රමාණයකට රාත්‍රී කාලයේ ඇතුල් වී ඇතුල් වී දේපල හා රන් භාණ්ඩ කොල්ල කා තිබෙන බවත් මෙසේ කොල්ල කන ලද රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 25 කට ආසන්න බවත් කොස්ගොඩ පොලීසිය කියයි.

මෙයින් රුපියල් ලක්ෂ 08 කට ආසන්න ප්‍රමාණයක රන් භාණ්ඩ සොයා ගත් බවද කොස්ගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

කොස්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් උදාර සිල්වා, උප පොලිස් පරීක්ෂ සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේව බලයෙන් ලෙඩ සුවකරගන්න ගිය ගුරුවරියක් මරුට…

Next Post

දෙමළ මිනිස්සුන්ගේ ඉඩම් කොල්ලකන නැගෙනහිර දෙමළ දේශපාලනය ගැන පැමිණිල්ලක්!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.