සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දෙන්න ඕන ඉක්මන් සහනය දුන්නා – ඉතිරිය පස්සට- චීනයෙන් පණිවිඩයක්!

by editor
අප්‍රේල් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අවශ්‍ය කෙටි කාලීන සහයෝගය මේ වනවිටත් චීනය සිය එක්සිම් බැකුව ( ආනයන සහ අපනයන බැංකුව) හරහා ලබා දී ඇති බවත් වසර දෙකක කාලයක් තුළ ශ්‍රි ලංකාවට ද්වීපාර්ශ්වික ණයවලින් පොලිය සහ ගෙවිය යුතු මූලික වාරිකය ගෙවීමේ අවශ්‍යතාවක් නැති බවත් චීනය අවධාරණය කරයි.

2022 සහ 2023 වසරවල පවතින ණය ගෙවීම් පීඩනය සමනය කර ගැනිමට එම සහනය ඉවහල් වනු ඇති බව ඉදිරියේදී මධ්‍ය සහ දිගු කාලීනව ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය චීන එක්සිම් බැංකුව ශ්‍රි ලංකාව සමඟ සාකච්ඡා කර තීරණය කරනු ඇති බවත් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වැන්ග් වෙන්බින් පවසයි.

කෙසේ වුවද ශ්‍රි ලංකාවට සහනයක් ලබා දීම සඳහා ණය ලබා දුන් ආයතන සහ රටවල් සඟ එක්ව ක්‍රියා කිරීමට චීනය කටයුතු කරන බවත් ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා මේ බව සඳහන් කළේ මේ වනවිට ඇමෙරිකාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වසන්ත රැස්වීමට සමගාමීව ජපානය ඉන්දියාව සහ ප්‍රංශය එක්ව ඉදිරි ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩ පිළිවෙළ පිළිබඳව ප්‍රකාශ කිරීමේදි ඔවුන් චීනය පිළිබිඳවද කළ සඳහනට ප්‍රතිචාර දක්වමිනි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ මේ දිනවල සිදුවෙමින් පවතින ශ්‍රි ලංකාව් ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළට එම අරමුදල සෘජුව සම්බන්ධ නොවන බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාපය භාර අධ්‍යක්ෂ ක්‍රිෂ්නා ශ්‍රීනිවාසන් පවසන්නේ 2023 සිට 2027 දක්වා කාලය තුළ ශ්‍රි ලංකාවේ ගෙවුම් ශේෂය වන ඩොලර් බිලියන 24 ක ප්‍රමාණය අදාළ ණය සහනය වැඩපිළිවෙළ තුළින් බිලියන 17ක් පමණ අඩු කිරීමට හේතු වන බවය.

කෙසේ වුවද මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබඳව තීරණය කරන්නේ අදාළ ණය හිමි රටවල්, ආයතන සහ ශ්‍රි ලංකාව බවද ඔහු සඳහන් කළේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභිධර්මය පිළිබඳ විශාරද විද්වතෙක් වූ පූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමියෝ අපවත්වෙති!

Next Post

රිලව් රට යවන අශික්ෂිත තීන්දුව ගත්තේ කොයි එකාද?… මහජන මුදලින් අපි කළ පර්යේෂණවලට මොකද කළේ… මහාචාර්ය අශෝක දංගොල්ල…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.