සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිවයින පුරා වෙළෙඳසල් 1215 විෂ පළිබෝධ නාශක හොරට විකුණලා… විගණනය හෙළි කරයි…

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ  ලියාපදිංචි වි ලබාගත්  විධිමත් සහතිකයක් යටතේ  පළිබෝධනාශක අලෙවි කටයුතු සිදුවිය යුතු වුවද 2018 වර්ෂය වනවිට දිවයින පුර  පළිබෝධනශාක අලෙවිසැල් 2294ක් අතුරින්  අලෙවි සහතික ලබා ගෙන තිබු  වෙළඳසල් ප්‍රමාණය 1079ක්  බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සදහන් වේ.

පළිබෝධනාශක අලෙවිකරුවන් බහුතරයකට  පළිබෝධනාශක සම්බන්ධ  විදිමත් පුහුණුවක් ලබා දි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එසේ විධිමත් පුහුණුවක් නොමැති පළිබෝධනාශක අලෙවිකරුවන් මගින් ගොවින්  පළිබෝධ ගැටලු හා පළිබෝධනාශක පිළිබද  උපදෙස් ලබා ගන්නා බවද විගණන වාර්තවේ සදහන් වේ. 

කල්ඉකුත්වු පිළිබෝධනාශක අපහරණය කිරිමේ ක්‍රියාවලිය  සාර්ථකව ක්‍රියාත්මක වි නොතිබු අතර 2019 වර්ෂයේ සැප්තැම්බර් 30 දින වනවිට  කල්ඉකුත්වු පළිබෝධනශාක ද්‍රව ලිටර් 2057ක් හා  ඝණ ආකාරයේ කිලෝග්‍රැම් 24153ක් දිර්ඝ කාලයක සිට අනාරක්ෂිතව ගබඩාකර තිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. රාජ්‍ය අංශයට අයත් ගබඩා කිහිපයක ගබඩාකොට ඇති මෙකී කල්ඉකුත්වු  පළිබෝධනාශක  පරිසරහිතකාමි ලෙස අපහරණය කිරිමට අවශ්‍යකටයුතු කර නොතිබුණි.   

එමෙන්ම  අම්පාර, කළුතර, මාතර, ගම්පහ, කුරුණැගල, පුත්තලම, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ගොවින්  පරිසරයට හා මානව සෞඛ්‍යයට  හිතකර ආකාරයට  පළිබෝධනාශක භාවිතය  සිදුනොකරන බවද  අනාවරණය වි ඇත. මෙම දිස්ත්‍රික්කවල වී, කොළ එළවළු , අන්නාසි  අඹ,ගස්ලබු, මිරිස් හා එළවළු සම්බන්ධව සිදුකරණු ලැබු නියැදි පරික්ෂාවේ දි  මෙම තොරතුරු අනාවරණය වි ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පරිසරහිතකාමි හා මානව සෞඛ්‍යයට ගැලපෙන  යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම සදහා  වැඩසටහන් හදුන්වා දි තිබුනද ගොවින් අතර මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමේ ප්‍රගතිය පහළ මට්ටමක පැවති බවද විගණන වාර්තාවේ දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස්වල භයානකකම ගැන ඇමති දෙපළට කියන්නේ ගිය අප්‍රියෙල් මාසේ ඉඳන්! ඒත් සද්ද නෑ

Next Post

අබකොලවැව උතුරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.