බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෑස්වල භයානකකම ගැන ඇමති දෙපළට කියන්නේ ගිය අප්‍රියෙල් මාසේ ඉඳන්! ඒත් සද්ද නෑ

ලිට්‍රෝ මගඩියේ දී ආණ්ඩුව හැසිරුණු ආකාරය පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක හෙළි කරයි...

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගෑස් සංයුතියේ පවතින භයානකකම ගැන පසුගිය අප්‍රියෙල් මාසයේ සිට දිගින් දිගටම පාරිභෝගික කටයුතු භාර අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන සහ ලසන්ත අලගියවන්නට  පෙන්වා දුන් බවත් ඔවුන් දිගින් දිගටම මෙය වසාගෙන සිටි බවත්  පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන   චෝදනා කරයි.

ශීත රටවල භාවිත කරන ගෑස් සංයුතියක් අප රට වැනි රටවල භාවිත කිරීමට ඉඩදීමෙන් කරන මේ අකටයුත්තට අප හැමෝටම වග කියනන්ට සිදුවන බව  තමන් දිගින් දිගටම ප්‍රකාශ කළත් කිසිදු පියවරක් නොගත් තැන පසුගිය ජූලි මාසයේ ඇමතිවරුන් දෙදෙනාටම මේ පිළිබඳව ලිඛිතවම දැන්වීමට කටයුතු කළ බව ද ගුණවර්ධන   සඳහන් කරන්නේ ඊයේ චමුදික සමරවික්‍රමගේ ටෘත් විත් චමුතදිත යූ ටයුබ් නාළිකාවට අදහස් දක්වමිනි.

“ මුලින්ම ලිට්රෝ ගෑස් සමාගම සිල්න්ඩරවල ධාරිතාව වෙනස් කරල වංචාවක් කළා. එය රටම දන්නවා. එහිදී ඔවුන් කිව්ව කතාවක් තමයි ලීටර 18 ටැංකිය (ප්‍රිමියම් ලෙස වෙළෙඳපොළට එවූ අඩු බර සිලින්ඩරය)   වැඩියෙන් ආහාර පිසින්න හැකියාවක් ඇති බව. එහි සංයුකිය වෙනස් කිව්වා.  කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය සාම්ප්‍රදායික විදිහට එන එකක් තියල කිව්ව. එහි සංයුතිය වෙනස් නෑ කියලත් කිව්වා“

වැඩිපුර උයන්න පුළුවන් කියල ප්‍රමිතියක් ලෝකේ කොහෙවත් නෑ. අපි මේ ගෑස් සිලින්ඩර දෙකම ඉන්ටර්ටෙක් කියන රසායනාගාරයේදී විධිමත් පරීක්ෂාවකට ලක් කළා. අපට ඕන වුණේ සමාගම කියන මේ කතාව විද්‍යාත්මකව පැහැදිළි  කර ගන්නයි. එහිදී තමයි අපට දැන ගන්න පුළුවන් වුණේ ලිට්රෝ සමාගම කියන්නේ බොරු බව. ඔවුන් මෙම සිලින්ඩර දෙකටම දාල තියෙන්නේ එකම සංයුතිය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ කලින් තිබුණු ප්‍රොපේන් සියයට 20 බියුටේන් සියයට 80 වෙනුවට බියුටෙන් ප්‍රොපේන් සියයට 50 – 50 ප්‍රතිශතය. මේ සංයුකිය ශීත රටවලට ගැලපුණාට අපේ රට වැනි රටකට ගැලපෙන්නේ නෑ.   ප්‍රොපේන් ඉතාම ඉක්මනින් වාශ්පවන අපේ වැනි ඝර්ම කලාපික රටවලදි  අනතුරුදායක තත්වයක්  ඇතිවෙන සංඝටකයක්.  මේ නිසයි අපි දිගින් දිගටම මේ ගැන ප්‍රශ්න කළේ. මට තනතුරින් යන්න වීමටත් මෙය  හේතුවක් වුණා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සන්ෂයින් සුද්දා මැරූ බව කී ටින්කර් ලසන්ත පොලිස් වෙඩි පහරින් මරුට…

Next Post

දිවයින පුරා වෙළෙඳසල් 1215 විෂ පළිබෝධ නාශක හොරට විකුණලා… විගණනය හෙළි කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.