බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිලිත් ගේ මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගතවිය හැකි ආකාරය ගැන හොයන්න ප්‍රධාන පක්ෂ උනන්දුවෙන්…

by editor
සැප්තැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

භාෂිකා හීන්දෙණිය –

හේමකුමාර නානායක්කාර  මෙතෙක් නායකත්වය දැරූ මව්බිම ජනතා පක්ෂයේ නායකත්වයට ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර පත්වීමත් සමග  එම පක්ෂය සමග සන්ධානගතවීමේ සැලසුම්     දේශපාලන පක්ෂවලින් මතුවෙමින් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පක්ෂයේ මෙතෙක් නායකත්වය දැරූ පළපුරුදු දේශපාලකයෙක් වූ  හේමකුමාර නානායක්කාර ජ්‍යේෂ්ඨ නායකයා ලෙස අක්‍රීය උපදේශක මට්ටමකට  ගොස් නායකත්වය දිලිත් ජයවීර වෙත ලබා දී ඇත.

ඔහුට සමීප තොරතුරු    අනුව ඊලඟ ජනාධිපතිවරණයක ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කීරීමේ අභිලාෂයක් දිලිත් ජයවීර  සතුව ඇතැයි පැවසේ .

කෙසේ වෙතත් ඒ වෙනුවෙන් විධිමත් සැලසුමක් ක්‍රියාත්මක වෙමින් ඇති බැවින් සන්ධානගතවීමේ දී මූලික අභිලාෂයන් සමාලෝචනය වනු ඇති බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

රටේ ප්‍රධාන මධ්‍ය ජාලයක හිමිකරුවෙක් මෙන්ම සාර්ථකම වෙළෙඳ දැන්වීම් ආයතනය හිමිකරුවෙක් වූ  දිලිත් ජයවීර විවිධ මත නිර්මාණය කිරීම විෂයෙහි ප්‍රමුඛයෙක් බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිරීම සඳහා දියත් කළ ප්‍රචාරක ව්‍යාපෘතිය තුළ කැලණි ගඟෙන් නාගලෝකයේ සිට නාගයන් මතුවීම, කොවිඩ් ආසාදනය පැතිරී යද්දී ධම්මික පැණිය සම්බන්ධ ලබා දුන් ප්‍රචාරණය වැනි මෑත කාලීන අත්දැකීම් සනාථ කර ඇති බැවින් ඔහු පසෙකින් තබාගතහැකි සේ ඔහු සමග සන්ධානගතවීම දේශපාලන වශයෙන්  අර්ථවත් වනු ඇතැයි රටේ ප්‍රබල දේශපාලකයින්ගේ ද අදහස වී ඇතැයි පැවසේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වෙත්ත මින් පෙර ජනාධිපති අපේක්ෂකයෙක් වීම,   මුදල් ඇමතිවරයා වීම වැනි අපේක්ෂාවන් සහිතව  මෙවැනි දේශපාලන ප්‍රවේශයක් ගත් මේ රටේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයා වූ ධම්මික පෙරේරා සිය අභිලාෂයන් වෙත නොපැමිණ දේශපානයෙන් විසිවී ගියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩිකාවක් බලෙන් සිපගත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ඉල්ලා අස් වෙයි –

Next Post

ගිනි අවියක් පැහැරගෙන CID භාරයෙන් පලා යෑමට හැදූ හරක්කටා මෙල්ල කරයි… ඔහු සහාය දුන් කොස්තාපල් ආගිය අතක් නෑ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.